Sudo Sudu Adare
🎵 1971 characters
⏱️ 4:15 duration
🆔 ID: 14794659
📜 Lyrics
සුදෝ සුදු ආදරේ මගේ
වෙන්වන්න වූයේ ඒ වගේ
සමුගත්ත කඳුළු අද ඉතිරි වී දෙකොපුලේ හේ හේ හේ හා හා
සුදෝ සුදු ආදරේ මගේ
වෙන්වන්න වූයේ ඒ වගේ
සමුගත්ත කඳුළු අද ඉතිරි වී දෙකොපුලේ හේ හේ හේ හා හා
සුදෝ සුදු ආදරේ මගේ
මාගේ ආදරෙන් ඔබ හිනැහුණා මට මතකයි
සිත රෑ සීතලෙන් මට තුරුළු වුණා වගෙ මතකයි
මා නිසා ඔබේ නෙතු ළඟ කඳුළක් නොපැතූ මා
මා නිසා ඔබේ නෙතු ළඟ කඳුළක් නොපැතූ මා
සුදෝ සුදු ආදරේ මගේ
වෙන්වන්න වූයේ ඒ වගේ
සමුගත්ත කඳුළ අද ඉතිරි වී දෙකොපුලේ හේ හේ හේ හා හා
සුදෝ සුදු ආදරේ මගේ
ගණදුරු පාවී ගියා රහසේ සත්තයි නුඹ හෙලු ඒ බැල්මේ
මා හද ගිණිගත් ඒ මොහොතේ ඔබ හද පහන් කළා රහසේ
මා ඔය පුංචි හිත ළඟට තුරුල් වුණා රහසේ