Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mana Banduu

👤 Bathiya & Santhush 🎼 Neththara ⏱️ 4:21
🎵 1812 characters
⏱️ 4:21 duration
🆔 ID: 14854433

📜 Lyrics

මන බැන්දු හද රැන්දු
අතර ඇති සුර ලංදු
කොයියන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඔ ලගමයි
හද ඇත්තේ නු ෙඔි නමටයි
ඉන්නකො මාගෙ සුදා
කරකාරෙ බදින්නේ කවදාදො දෙන්නා
ඹබමයිනේ ලදුනේ මගේ ජිවිතේ පුරා
ආාාාාාාාාාාා
මන බැන්දු...
මල් පිපෙන හිමිදිරියෙ
නුඔ කැන්දා මා ලගට
සරසන්න මල් වැල් ගොතා
පිනි බිංදු ඇහැරිචිච නිල් යායේ ඇවිදිමුකො එක්කාලා මාගේ සුදා
මල් පිපෙන හිමිදිරියේ නුඔ කැන්දා මා ලගට සරසන්න මල් වැල් ගොතා
පිනි බිංදු ඇහැරිචිච නිල් යායේ ඇවිදිමුකො එක්කාලා මාගේ සුදා
මන බැන්දු...
සද දහරින් නහවාලා
තරැ කැට ගෙන සරසාලා
සතපන්න මගෙ උනුසුමෙි
නුඔ කුසුම නහවන්න
මගෙ ගෙපල සිරි දෙන්න
එනවාද මගෙ දෙවුදුවෙ
සද දහරින් නහවාලා
තරැ කැට ගෙන සරසාලා
සතපන්න මගෙ උනුහුමෙි
නුඔ කුසමෙි නහවන්න
මගෙ ගෙපල සිරි දෙන්න
එනවාද මගෙ දෙවි දුවෙි
මන බැන්දු ...///

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings