Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dineka Me Nadee Theere - Live

👤 MARIANS 🎼 Clarence the Legend Unplugged, Vol. 2 (Live) ⏱️ 3:51
🎵 1555 characters
⏱️ 3:51 duration
🆔 ID: 14898952

📜 Lyrics

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

⏱️ Synced Lyrics

[00:18.04] දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
[00:20.93] පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
[00:24.78] දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
[00:29.25] පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
[00:48.05] සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
[00:52.37] සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
[00:56.12] සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
[00:59.81] සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
[01:03.91] දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
[01:07.54] පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
[01:34.56] ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
[01:38.62] නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
[01:42.72] ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
[01:46.43] නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
[01:50.31] දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
[01:53.47] පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
[01:57.62] දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
[02:01.23] පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
[02:07.73]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings