Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ma Mawana

👤 Mechanic 🎼 Ma Mawana ⏱️ 3:36
🎵 1278 characters
⏱️ 3:36 duration
🆔 ID: 14955693

📜 Lyrics

දැහැනින් මා නුඹ වටලා
සිතුවිලි වැල් සිරකෙරුවා මා
කළඹා සිත නුඹ පාරා
හැඟුමන් එකිනෙක පෙලුවා

මා මවනා - මායම් පටලා
රෑ හොරැහින් රහසින් මුමුණා

නෑ මා හා නෙතු යාවී
පා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පා වී ගියා

නෑ මා හා නෙතු යාවී
පා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පා වී ගියා

මා මවනා - මායම් පටලා
රෑ හොරැහින් රහසින් මුමුණා

ආකාසේ තරු අතරින්
මං සොයනා
මන්දාරම් සුලඟක් වී
මා හා වෙලෙනා

නිවෙනා දැවෙනා
මා නෙත් රූ සොයලා
මායම් දැහැනින්
සිර ලූ මා කුමරා

නෑ මා හා නෙතු යාවී
පානා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පාවී පෙරදා

⏱️ Synced Lyrics

[00:12.83] දැහැනින් මා නුඹ වටලා
[00:16.36] සිතුවිලි වැල් සිරකෙරුවා මා
[00:19.52] කළඹා සිත නුඹ පාරා
[00:22.66] හැඟුමන් එකිනෙක පෙලුවා
[00:25.41] මා මවනා - මායම් පටලා
[00:32.09] රෑ හොරැහින් රහසින් මුමුණා
[00:38.35] නෑ මා හා නෙතු යාවී
[00:41.59] පා සිනහා
[00:44.79] පානා සිත් නෙත් කැල්මන්
[00:48.15] පා වී ගියා
[00:51.34] නෑ මා හා නෙතු යාවී
[00:54.35] පා සිනහා
[00:57.54] පානා සිත් නෙත් කැල්මන්
[01:00.64] පා වී ගියා
[01:29.58] මා මවනා - මායම් පටලා
[01:35.94] රෑ හොරැහින් රහසින් මුමුණා
[02:07.82] ආකාසේ තරු අතරින්
[02:11.27] මං සොයනා
[02:14.42] මන්දාරම් සුලඟක් වී
[02:17.62] මා හා වෙලෙනා
[02:20.24] නිවෙනා දැවෙනා
[02:23.47] මා නෙත් රූ සොයලා
[02:26.97] මායම් දැහැනින්
[02:30.09] සිර ලූ මා කුමරා
[02:33.58] නෑ මා හා නෙතු යාවී
[02:36.72] පානා සිනහා
[02:39.92] පානා සිත් නෙත් කැල්මන්
[02:43.19] පාවී පෙරදා
[02:46.29]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings