Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Denuwan Piya

👤 Umaria Sinhawansa 🎼 Denuwan Piya - Single ⏱️ 3:55
🎵 1608 characters
⏱️ 3:55 duration
🆔 ID: 15038965

📜 Lyrics

දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි
ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා
සිටියත් සදා පාළුවේ

බොඳ වෙන්නෙපා දැන්
ඔබ ඇන්ද සිතුවම්
හදේ
පන්හිඳට හුරුවී
කවි ලිව්වා මා මුළු රැයේ

ඉකිබින්ද සුසුමන්
ඔබ හින්දා වැලපෙයි
මගේ ළයේ
එනකං බලා ඉන්නෙමි
මේ දෙනුවන් අයා

දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ

සඳ රේණු අතුරා
ගිනි දැල්වු අපෙ යහන මේ
තුරුලේ හොවා මා
අඳුරේ කියූ ආදරේ

මිණි මුතු එපා දැන්
ඔය දෑස මගේ ජීවිතේ
ප්රියේ
එනකං බලා ඉන්නෙමි
මේ දෙනුවන් අයා

දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි
ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා
සිටියත් සදා පාළුවේ

⏱️ Synced Lyrics

[00:05.06] දෙනුවන් පියා
[00:07.50] කඳුලින් ලියූ ආදරේ
[00:15.03] සිහිනෙන් වගේ
[00:17.74] ඇවිදින් ගියා මේ රැයේ
[00:25.16] නෑ සත්තමයි
[00:27.69] ඔබමයි මගේ ආදරේ
[00:35.18] සයුරෙන් මෙහා
[00:37.70] සිටියත් සදා පාළුවේ
[00:43.31]
[01:05.69] බොඳ වෙන්නෙපා දැන්
[01:08.16] ඔබ ඇන්ද සිතුවම්
[01:10.54] හදේ
[01:15.69] පන්හිඳට හුරුවී
[01:18.30] කවි ලිව්වා මා මුළු රැයේ
[01:20.88]
[01:25.83] ඉකිබින්ද සුසුමන්
[01:28.30] ඔබ හින්දා වැලපෙයි
[01:30.86] මගේ ළයේ
[01:35.89] එනකං බලා ඉන්නෙමි
[01:39.47] මේ දෙනුවන් අයා
[01:46.19] දෙනුවන් පියා
[01:48.64] කඳුලින් ලියූ ආදරේ
[01:56.10] සිහිනෙන් වගේ
[01:58.81] ඇවිදින් ගියා මේ රැයේ
[02:04.65]
[02:26.49] සඳ රේණු අතුරා
[02:29.01] ගිනි දැල්වු අපෙ යහන මේ
[02:36.62] තුරුලේ හොවා මා
[02:38.90] අඳුරේ කියූ ආදරේ
[02:41.74]
[02:46.53] මිණි මුතු එපා දැන්
[02:49.35] ඔය දෑස මගේ ජීවිතේ
[02:53.80] ප්රියේ
[02:56.72] එනකං බලා ඉන්නෙමි
[03:00.22] මේ දෙනුවන් අයා
[03:03.77]
[03:07.15] දෙනුවන් පියා
[03:09.12] කඳුලින් ලියූ ආදරේ
[03:17.06] සිහිනෙන් වගේ
[03:19.60] ඇවිදින් ගියා මේ රැයේ
[03:26.99] නෑ සත්තමයි
[03:29.75] ඔබමයි මගේ ආදරේ
[03:37.08] සයුරෙන් මෙහා
[03:39.59] සිටියත් සදා පාළුවේ
[03:52.95]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings