Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Viraha Meela

👤 Osanda Dharmawardana 🎼 Viraha Meela ⏱️ 3:47
🎵 1153 characters
⏱️ 3:47 duration
🆔 ID: 15096984

📜 Lyrics

හිතළු රූ සොබා
වෙත මා ඈදිලා
කරපින්නා ගෙනා
ඒ පෙම් කතා
ඒ නිමේෂයේ දවාලා
ඇදෙමී රෑ බලාලා
දැවෙමී නිවෙමින් ... මා
නිරයත් නිවනත් ඔබමයි
ආදරේ ආදරී
ආදරේ ආදරී

දින දින හිත හමුවුන නෙකවිද පෙම් කතා
ඇතිවන නැතිවන බව මට හුරු කළ විනා
දැන දැන හැම නොදැනෙන ගානින් රෑ පුරා
මීවිත මත මතකය එක දෙක තෙත් කළා
නේනා ඒ හීනේ මෙදා
යාවී පාවී මා තනිවෙලා
රැය මා පෙලනා තරම්
විරහමේලා හදේ දරන්

ඒ නිමේෂයේ දවාලා
ඇදෙමී රෑ බලාලා
දැවෙමී නිවෙමින් ... මා
නිරයත් නිවනත් ඔබමයි
නිරයත් නිවනත් ඔබමයි

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings