Giman Harina
🎵 1228 characters
⏱️ 3:38 duration
🆔 ID: 15159475
📜 Lyrics
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා.
හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම්
හ්ම්ම්ම්.///
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා.
හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම්
හ්ම්ම්ම්.///
⏱️ Synced Lyrics
[00:25.02] ගිමන් හරින දියඹ දිගේ
[00:28.02] සුසුම් හෙලන වෙරළ ඉමේ
[00:34.03] බැස යන හිරු අඩැසි සඳට
[00:39.08] රහස් කියනවා
[00:45.03] සඳ ආදරයෙන් අහස පුරා
[00:50.00] රටා මවනවා
[00:56.28]
[01:18.02] හිත් දැහැනේ වෙළී තිබුණු
[01:24.03] නෙත් දැහැලේ ගලා හැලුණු
[01:29.08] මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
[01:40.07] හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
[01:52.07]
[02:14.05] නිල් කටරොළු නිල නැහැවුන
[02:19.09] මල් බර මුදු සුව රැඳවුනු
[02:25.03] තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
[02:35.07] නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
[02:47.06] ගිමන් හරින දියඹ දිගේ
[02:52.05] සුසුම් හෙලන වෙරළ ඉමේ
[02:58.03] බැස යන හිරු අඩැසි සඳට
[03:03.05] රහස් කියනවා
[03:08.04] සඳ ආදරයෙන් අහස පුරා
[03:14.00] රටා මවනවා.
[03:20.06] හ්ම් හ්ම් හ්ම්
[03:25.07] හ්ම් හ්ම් හ්ම්
[03:31.01] හ්ම්ම්ම්.///
[03:36.01]
[00:28.02] සුසුම් හෙලන වෙරළ ඉමේ
[00:34.03] බැස යන හිරු අඩැසි සඳට
[00:39.08] රහස් කියනවා
[00:45.03] සඳ ආදරයෙන් අහස පුරා
[00:50.00] රටා මවනවා
[00:56.28]
[01:18.02] හිත් දැහැනේ වෙළී තිබුණු
[01:24.03] නෙත් දැහැලේ ගලා හැලුණු
[01:29.08] මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
[01:40.07] හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
[01:52.07]
[02:14.05] නිල් කටරොළු නිල නැහැවුන
[02:19.09] මල් බර මුදු සුව රැඳවුනු
[02:25.03] තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
[02:35.07] නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
[02:47.06] ගිමන් හරින දියඹ දිගේ
[02:52.05] සුසුම් හෙලන වෙරළ ඉමේ
[02:58.03] බැස යන හිරු අඩැසි සඳට
[03:03.05] රහස් කියනවා
[03:08.04] සඳ ආදරයෙන් අහස පුරා
[03:14.00] රටා මවනවා.
[03:20.06] හ්ම් හ්ම් හ්ම්
[03:25.07] හ්ම් හ්ම් හ්ම්
[03:31.01] හ්ම්ම්ම්.///
[03:36.01]