Kalpitha Heena
🎵 797 characters
⏱️ 3:05 duration
🆔 ID: 15195809
📜 Lyrics
කල්පිත හීන පුරා
මතකයන් පණ ගසා
රතු ඇස් ශාප කලා
මිතුදම් ගොළු වුණා
මට කියා තැනු මාලිගේ ඈ
හොදම යෙහෙළිය වුණා
හදවතේ තුන්වෙනි තටාකේ
පිපුණු කල්පිත මල් හෙමින් පරවුණා
දවල පෙනකැටි වෙරළෙ නලියන
රැල්ල හැරදා පතොක් ගෙවනට වුණා
මෝය අද්දර පිපුණු බොද මල
හැඩ හුළගකටවත් නොසෙල්වෙන
යකඩ නටු නැති හින්ද වෙන්නැති
ගගේ ගහගෙන ගියා
මතකයන් පණ ගසා
රතු ඇස් ශාප කලා
මිතුදම් ගොළු වුණා
මට කියා තැනු මාලිගේ ඈ
හොදම යෙහෙළිය වුණා
හදවතේ තුන්වෙනි තටාකේ
පිපුණු කල්පිත මල් හෙමින් පරවුණා
දවල පෙනකැටි වෙරළෙ නලියන
රැල්ල හැරදා පතොක් ගෙවනට වුණා
මෝය අද්දර පිපුණු බොද මල
හැඩ හුළගකටවත් නොසෙල්වෙන
යකඩ නටු නැති හින්ද වෙන්නැති
ගගේ ගහගෙන ගියා