Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Pura Poya Handata

👤 Rohana Weerasinghe 🎼 Best of Sunil Edirisinghe, Vol. 02 ⏱️ 3:22
🎵 2032 characters
⏱️ 3:22 duration
🆔 ID: 15345283

📜 Lyrics

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් සිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

⏱️ Synced Lyrics

[00:21.91] පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
[00:27.02] ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
[00:32.63] නීල වළාවෙි
[00:37.49] ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
[00:42.78] පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
[00:47.87] ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
[00:53.25] නීල වළාවෙි
[00:57.90] ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
[01:18.83] මුතු මාල පොටක් ගෙලේ බඳින දා
[01:23.84] සිත කෝල සිතුම් එබී බලන දා
[01:28.96] රෑ නින්ද නැතිව හීන දුටුව දා
[01:33.99] හිත ආදරයක බැඳුනිද මන්දා
[01:39.08] පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
[01:44.00] ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
[01:49.49] නීල වළාවෙි
[01:54.26] ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
[02:14.84] රන් තොරණ බැඳී මග සරසන දා
[02:19.99] හද රබන් සුරල් හඬින් වැයෙන දා
[02:24.79] නෑ හිත මිතුරන් සිනා පුරන දා
[02:29.74] හිත ආදරයක බැඳුනිද මන්දා
[02:34.80] පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
[02:39.86] ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
[02:45.29] නීල වළාවෙි
[02:50.07] ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
[02:54.89] පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
[03:00.14] ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
[03:05.20] නීල වළාවෙි
[03:09.71] ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
[03:13.49]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings