Rallen Rallata
🎵 2184 characters
⏱️ 4:09 duration
🆔 ID: 15405563
📜 Lyrics
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමළු වූ පන් පැදුරේ
තනි වේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ලංතෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමළු වූ පන් පැදුරේ
තනි වේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ලංතෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
⏱️ Synced Lyrics
[00:05.85] හෝ හෝ හෝ හෝ
[00:07.98] හෝ හෝ හෝ
[00:24.93] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[00:30.29] යන්නම් දියඹට රෑ යාමේ
[00:35.46] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[00:40.47] යන්නම් දියඹට රෑ යාමේ
[00:45.61] අඹුදරුවෝ මා
[00:48.09] දෙවියො රකීවා
[00:50.47] එනතුරු මා උදේ මා
[00:54.20] හෝ හෝ හෝ හෝ
[00:59.61] හෝ හෝ හෝ
[01:15.41] ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
[01:20.13] හෝ හෝ හඬ කැරකේ
[01:24.90] යන්නම් ඈතට මේ කර දියරේ
[01:30.57] ඉරණම රෑ ගමනේ
[01:34.22] දුර වෙරළේ මේ යාමේ
[01:39.24] සැතපේවා මගෙ දරුවෝ
[01:42.36] කඩමළු වූ පන් පැදුරේ
[01:45.00] තනි වේ මා සාගරයේ
[01:50.21] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[01:54.74] යන්නම් දියඹට රෑ යාමේ
[01:59.70] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[02:05.25] යන්නම් දියඹට රෑ යාමේ
[02:10.22] අඹුදරුවෝ මා
[02:12.88] දෙවියො රකීවා
[02:15.21] එනතුරු මා උදේ මා
[02:18.74] හෝ හෝ හෝ හෝ
[02:24.43] හෝ හෝ හෝ
[02:39.43] ලංතෑරුම් එළි සුළඟට නිවුණා
[02:44.91] කම්පා වේ හද මා
[02:49.15] මන්දාරම් වැහි ඈතින් එනවා
[02:54.19] මූදේ ජල කළඹා
[02:58.30] අසරණයෝ මා වාගේ
[03:03.09] දෙවියනි කෝ දිළිඳු මගේ
[03:06.29] රැකදේවා අසරණ මා
[03:08.86] තනිවේ මා සාගරයේ
[03:13.85] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[03:18.89] යන්නම් දියඹට රෑ යාමේ
[03:23.84] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[03:28.51] යන්නම් දියඹට රෑ යාමේ
[03:33.29] අඹුදරුවෝ මා
[03:35.96] දෙවියො රකීවා
[03:38.33] එනතුරු මා උදේ මා
[03:42.52] හෝ හෝ හෝ හෝ
[03:47.24] හෝ හෝ හෝ
[03:50.78] හෝ හෝ හෝ හෝ
[03:56.84] හෝ හෝ හෝ
[04:01.08] හෝ හෝ හෝ හෝ
[04:06.84] හෝ හෝ හෝ
[04:08.54]
[00:07.98] හෝ හෝ හෝ
[00:24.93] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[00:30.29] යන්නම් දියඹට රෑ යාමේ
[00:35.46] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[00:40.47] යන්නම් දියඹට රෑ යාමේ
[00:45.61] අඹුදරුවෝ මා
[00:48.09] දෙවියො රකීවා
[00:50.47] එනතුරු මා උදේ මා
[00:54.20] හෝ හෝ හෝ හෝ
[00:59.61] හෝ හෝ හෝ
[01:15.41] ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
[01:20.13] හෝ හෝ හඬ කැරකේ
[01:24.90] යන්නම් ඈතට මේ කර දියරේ
[01:30.57] ඉරණම රෑ ගමනේ
[01:34.22] දුර වෙරළේ මේ යාමේ
[01:39.24] සැතපේවා මගෙ දරුවෝ
[01:42.36] කඩමළු වූ පන් පැදුරේ
[01:45.00] තනි වේ මා සාගරයේ
[01:50.21] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[01:54.74] යන්නම් දියඹට රෑ යාමේ
[01:59.70] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[02:05.25] යන්නම් දියඹට රෑ යාමේ
[02:10.22] අඹුදරුවෝ මා
[02:12.88] දෙවියො රකීවා
[02:15.21] එනතුරු මා උදේ මා
[02:18.74] හෝ හෝ හෝ හෝ
[02:24.43] හෝ හෝ හෝ
[02:39.43] ලංතෑරුම් එළි සුළඟට නිවුණා
[02:44.91] කම්පා වේ හද මා
[02:49.15] මන්දාරම් වැහි ඈතින් එනවා
[02:54.19] මූදේ ජල කළඹා
[02:58.30] අසරණයෝ මා වාගේ
[03:03.09] දෙවියනි කෝ දිළිඳු මගේ
[03:06.29] රැකදේවා අසරණ මා
[03:08.86] තනිවේ මා සාගරයේ
[03:13.85] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[03:18.89] යන්නම් දියඹට රෑ යාමේ
[03:23.84] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
[03:28.51] යන්නම් දියඹට රෑ යාමේ
[03:33.29] අඹුදරුවෝ මා
[03:35.96] දෙවියො රකීවා
[03:38.33] එනතුරු මා උදේ මා
[03:42.52] හෝ හෝ හෝ හෝ
[03:47.24] හෝ හෝ හෝ
[03:50.78] හෝ හෝ හෝ හෝ
[03:56.84] හෝ හෝ හෝ
[04:01.08] හෝ හෝ හෝ හෝ
[04:06.84] හෝ හෝ හෝ
[04:08.54]