Dikkasada pembari
🎵 1695 characters
⏱️ 4:04 duration
🆔 ID: 15424322
📜 Lyrics
පුසුඹ නෙතග තෙමනා
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
දික්කසාද පෙම්බරී ද මං
රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ
ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
හිත තලන පෙලන පෙම්බරාණ
හිතවතාන කියන්න
මට කියා දෙන්න
පුසුඹ නෙතග තෙමනා
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
ඇඬුම් වැලපුම් ඇසී
සොඳුර නුඹ හඬනවාද කියා
ඔබ ඇහුවෙ නෑ
සමසුනේ ළඟින් හිඳ
මට කියා දෙන්න
පුසුඹ නෙතග තෙමනා
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
දික්කසාද පෙම්බරී ද මං
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
දික්කසාද පෙම්බරී ද මං
රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ
ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
හිත තලන පෙලන පෙම්බරාණ
හිතවතාන කියන්න
මට කියා දෙන්න
පුසුඹ නෙතග තෙමනා
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
ඇඬුම් වැලපුම් ඇසී
සොඳුර නුඹ හඬනවාද කියා
ඔබ ඇහුවෙ නෑ
සමසුනේ ළඟින් හිඳ
මට කියා දෙන්න
පුසුඹ නෙතග තෙමනා
බොර පාට ඇස් අගින් බේරී
වැටෙන මේ කඳුළු පේළී
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී ද මං
දික්කසාද පෙම්බරී ද මං
⏱️ Synced Lyrics
[00:34.40] පුසුඹ නෙතග තෙමනා
[00:38.24] බොර පාට ඇස් අගින් බේරී
[00:42.82] වැටෙන මේ කඳුළු පේළී
[00:46.57] ගිලා බසින දුකිනා
[00:50.41] අවනඩුව තනිව විඳවනා
[00:54.94] දික්කසාද පෙම්බරී ද මං
[01:02.23] දික්කසාද පෙම්බරී ද මං
[01:35.03] රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ
[01:42.92] ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
[01:50.34] හිත තලන පෙලන පෙම්බරාණ
[01:54.48] හිතවතාන කියන්න
[01:58.30] මට කියා දෙන්න
[02:06.48] පුසුඹ නෙතග තෙමනා
[02:10.29] බොර පාට ඇස් අගින් බේරී
[02:14.75] වැටෙන මේ කඳුළු පේළී
[02:18.45] ගිලා බසින දුකිනා
[02:22.40] අවනඩුව තනිව විඳවනා
[02:27.14] දික්කසාද පෙම්බරී ද මං
[02:55.32] මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
[03:02.79] ඇඬුම් වැලපුම් ඇසී
[03:06.45] සොඳුර නුඹ හඬනවාද කියා
[03:12.12] ඔබ ඇහුවෙ නෑ
[03:14.43] සමසුනේ ළඟින් හිඳ
[03:18.15] මට කියා දෙන්න
[03:22.79] පුසුඹ නෙතග තෙමනා
[03:26.15] බොර පාට ඇස් අගින් බේරී
[03:29.99] වැටෙන මේ කඳුළු පේළී
[03:34.15] ගිලා බසින දුකිනා
[03:38.34] අවනඩුව තනිව විඳවනා
[03:42.79] දික්කසාද පෙම්බරී ද මං
[03:50.19] දික්කසාද පෙම්බරී ද මං
[04:03.55]
[00:38.24] බොර පාට ඇස් අගින් බේරී
[00:42.82] වැටෙන මේ කඳුළු පේළී
[00:46.57] ගිලා බසින දුකිනා
[00:50.41] අවනඩුව තනිව විඳවනා
[00:54.94] දික්කසාද පෙම්බරී ද මං
[01:02.23] දික්කසාද පෙම්බරී ද මං
[01:35.03] රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ
[01:42.92] ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
[01:50.34] හිත තලන පෙලන පෙම්බරාණ
[01:54.48] හිතවතාන කියන්න
[01:58.30] මට කියා දෙන්න
[02:06.48] පුසුඹ නෙතග තෙමනා
[02:10.29] බොර පාට ඇස් අගින් බේරී
[02:14.75] වැටෙන මේ කඳුළු පේළී
[02:18.45] ගිලා බසින දුකිනා
[02:22.40] අවනඩුව තනිව විඳවනා
[02:27.14] දික්කසාද පෙම්බරී ද මං
[02:55.32] මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
[03:02.79] ඇඬුම් වැලපුම් ඇසී
[03:06.45] සොඳුර නුඹ හඬනවාද කියා
[03:12.12] ඔබ ඇහුවෙ නෑ
[03:14.43] සමසුනේ ළඟින් හිඳ
[03:18.15] මට කියා දෙන්න
[03:22.79] පුසුඹ නෙතග තෙමනා
[03:26.15] බොර පාට ඇස් අගින් බේරී
[03:29.99] වැටෙන මේ කඳුළු පේළී
[03:34.15] ගිලා බසින දුකිනා
[03:38.34] අවනඩුව තනිව විඳවනා
[03:42.79] දික්කසාද පෙම්බරී ද මං
[03:50.19] දික්කසාද පෙම්බරී ද මං
[04:03.55]