Aawata Na Me Aale
🎵 1199 characters
⏱️ 3:04 duration
🆔 ID: 15440262
📜 Lyrics
මාලතී පුදා ඈ හදේ රන්දා
ආලේ පෑවා
හීන දුටුවා මා ඈ මගේ වීලා
ආලේ කීවා මා
ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා ඒ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ
පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා
නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුනා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ
හීනේ මා පාවී ඈ සොයා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ
ආලේ පෑවා
හීන දුටුවා මා ඈ මගේ වීලා
ආලේ කීවා මා
ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා ඒ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ
පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා
නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුනා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ
හීනේ මා පාවී ඈ සොයා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ
⏱️ Synced Lyrics
[00:10.22] මාලතී පුදා ඈ හදේ රන්දා
[00:15.27] ආලේ පෑවා
[00:20.32] හීන දුටුවා මා ඈ මගේ වීලා
[00:25.43] ආලේ කීවා මා
[00:30.52] ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
[00:35.33] දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
[00:40.12] වේවී වාසනා ඒ සුන්දර රූ රටා
[00:45.24] මා නොකියා කියා බැලුවේ තුටා
[00:50.28] පායා රෑට ආ
[00:52.60] පුර පෝදා සඳේ වගේ ලප
[00:55.78] ආවාට නෑ මේ ආලේ
[00:59.22]
[01:30.78] පවනැල්ල වී නබෝ ගැබ පීරා
[01:35.95] කෙහෙරැල්ල ගාව මා නැවතීලා
[01:40.84] රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
[01:45.99] මා දන්නවා නුඹේ රඟ ලීලා
[01:51.04] නා දල්ල ඈගේ
[01:53.41] පෑ මන්දහාසේ
[01:55.89] නොදැනී මගේ හැඟුම් සැලුනා
[02:00.95] පෙම් කාරණාවේ
[02:03.22] යමි චාරිකාවේ
[02:05.42] හීනේ මා පාවී ඈ සොයා
[02:10.54] පායා රෑට ආ
[02:12.48] පුර පෝදා සඳේ වගේ ලප
[02:15.94] ආවාට නෑ මේ ආලේ
[02:17.33]
[00:15.27] ආලේ පෑවා
[00:20.32] හීන දුටුවා මා ඈ මගේ වීලා
[00:25.43] ආලේ කීවා මා
[00:30.52] ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
[00:35.33] දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
[00:40.12] වේවී වාසනා ඒ සුන්දර රූ රටා
[00:45.24] මා නොකියා කියා බැලුවේ තුටා
[00:50.28] පායා රෑට ආ
[00:52.60] පුර පෝදා සඳේ වගේ ලප
[00:55.78] ආවාට නෑ මේ ආලේ
[00:59.22]
[01:30.78] පවනැල්ල වී නබෝ ගැබ පීරා
[01:35.95] කෙහෙරැල්ල ගාව මා නැවතීලා
[01:40.84] රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
[01:45.99] මා දන්නවා නුඹේ රඟ ලීලා
[01:51.04] නා දල්ල ඈගේ
[01:53.41] පෑ මන්දහාසේ
[01:55.89] නොදැනී මගේ හැඟුම් සැලුනා
[02:00.95] පෙම් කාරණාවේ
[02:03.22] යමි චාරිකාවේ
[02:05.42] හීනේ මා පාවී ඈ සොයා
[02:10.54] පායා රෑට ආ
[02:12.48] පුර පෝදා සඳේ වගේ ලප
[02:15.94] ආවාට නෑ මේ ආලේ
[02:17.33]