Ma Obath Ekka
🎵 1767 characters
⏱️ 4:01 duration
🆔 ID: 15467650
📜 Lyrics
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා
සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා
සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
⏱️ Synced Lyrics
[00:24.94] මා ඔබත් එක්ක සුහද කතාවක්
[00:30.81] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[00:36.28] මා ඔබත් එක්ක සුහද කතාවක්
[00:41.61] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[00:47.49]
[01:12.02] තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
[01:20.14] තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
[01:25.84] සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
[01:31.31] කියලා කියනවා
[01:36.25] මා ඔබත් එක්ක දිගට කතාවක්
[01:41.78] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[01:47.56]
[02:11.93] රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
[02:20.06] රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
[02:26.05] ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
[02:31.39] යමුද අහනවා
[02:36.12] සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
[02:41.66] තරු මාත් එක්ක ප්රේම කතාවක්
[02:46.78]
[03:11.87] වරදක් නැහැ කියනා
[03:14.25] කවුරුත් නොම එයි සිතෙනා
[03:19.76] වරදක් නැහැ කියනා
[03:22.30] කවුරුත් නොම එයි සිතෙනා
[03:25.77] සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
[03:30.93] එන්න අහනවා
[03:35.90] මා ඔබත් එක්ක සුහද කතාවක්
[03:41.27] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[03:46.65] මා ඔබත් එක්ක සුහද කතාවක්
[03:51.92] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[03:55.70]
[00:30.81] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[00:36.28] මා ඔබත් එක්ක සුහද කතාවක්
[00:41.61] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[00:47.49]
[01:12.02] තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
[01:20.14] තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
[01:25.84] සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
[01:31.31] කියලා කියනවා
[01:36.25] මා ඔබත් එක්ක දිගට කතාවක්
[01:41.78] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[01:47.56]
[02:11.93] රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
[02:20.06] රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
[02:26.05] ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
[02:31.39] යමුද අහනවා
[02:36.12] සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
[02:41.66] තරු මාත් එක්ක ප්රේම කතාවක්
[02:46.78]
[03:11.87] වරදක් නැහැ කියනා
[03:14.25] කවුරුත් නොම එයි සිතෙනා
[03:19.76] වරදක් නැහැ කියනා
[03:22.30] කවුරුත් නොම එයි සිතෙනා
[03:25.77] සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
[03:30.93] එන්න අහනවා
[03:35.90] මා ඔබත් එක්ක සුහද කතාවක්
[03:41.27] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[03:46.65] මා ඔබත් එක්ක සුහද කතාවක්
[03:51.92] ඔබේ ඇසුත් එක්ක ප්රේම කතාවක්
[03:55.70]