Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dampata Handawe - Sachin , Rakitha , Eranga

👤 Rakitha 🎼 [www.Sinhanada.Net] ⏱️ 4:28
🎵 2120 characters
⏱️ 4:28 duration
🆔 ID: 15823353

📜 Lyrics

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ

නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ

⏱️ Synced Lyrics

[00:31.50] සොඳුරු සීතල යාමේ
[00:34.78] ඔබට ළං වී රහසේ
[00:38.27] උණුසුමේ හැංගීලා
[00:41.98] පාවෙමුද ආකාසේ
[00:45.45] දම් පාට හැන්දෑවේ
[00:48.98] හිරු බසින මේ යාමේ
[00:52.42] සුළගෙ අප දැවටීලා
[00:56.16] පිය නගමු ළඟටම වී
[01:14.56] හද ගැහෙන හැම වේලේ
[01:17.21] ඔබවමයි මා පැතුවේ
[01:20.96] හිම කන්දකින් සඟවා
[01:24.45] ගන්න බෑ උණුසුම මේ
[01:28.03] ඇස් පියන් මත දැවටී
[01:31.28] යන්න එපා ඔබ වෙන්වී
[01:34.94] ඔබ සුවඳ මා දිවියේ
[01:38.80] හුස්ම සේ ඇත ළං වී
[01:43.02] සොඳුරු සීතල යාමේ
[01:45.94] ඔබට ළං වී රහසේ
[01:49.48] උණුසුමේ හැංගීලා
[01:52.96] පාවෙමුද ආකාසේ
[01:56.64] දම් පාට හැන්දෑවේ
[02:00.44] හිරු බසින මේ යාමේ
[02:03.88] සුළගෙ අප දැවටීලා
[02:07.05] පිය නගමු ළඟටම වී
[02:25.56] අම්බරේ රං ඉර සේ
[02:28.48] මගෙ ලොවේ පෑයූවේ
[02:32.22] මල් සුවඳ පරදවනා
[02:35.62] සුවඳ ඔබමයි මාගේ
[02:39.11] තරු රෑන සේ දිලෙනා
[02:42.65] ඔබෙ නෙතේ ආලෝකේ
[02:46.36] ඔබයි මගේ සඳ කිඳුරී
[02:49.82] දිවිය ඇති තෙක් මාගේ
[02:53.32] දම් පාට හැන්දෑවේ
[02:57.63] හිරු බසින මේ යාමේ
[03:00.51] සුළගෙ අප දැවටීලා
[03:04.08] පිය නගමු ළඟටම වී
[03:07.73] සොඳුරු සීතල යාමේ
[03:11.73] ඔබට ළං වී රහසේ
[03:14.74] උණුසුමේ හැංගීලා
[03:18.28] පාවෙමුද ආකාසේ
[03:21.96] නෙතුවිලේ පායාලා
[03:25.49] ඉන්න රන් තරුව සේ
[03:28.85] සිත් හැගුම් පුබුදාලා
[03:32.69] ළං වෙමුද මේ යාමේ
[03:36.37] දේදුන්න වෙත පියඹා
[03:40.19] පාට තවරා සිහිනේ
[03:43.68] ඔබ මගේ මා ඔබගේ
[03:46.50] ලියමු අපි අම්බරයේ
[03:51.64]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings