Yakkuth Pitiyata
🎵 4966 characters
⏱️ 4:22 duration
🆔 ID: 15823380
📜 Lyrics
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා

මතක පොත විවර කර නෙත් වලින් ලොව බලා
හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
රට්ටුත් හරියට යක්කුන් වාගේ
රට්ටුත් හරියට යක්කුන් වාගේ
යක්කුත් පිටියට ආවා

හීන ලෝකෙ මවං හිට්ය කාලේ
පාරක් ගානෙ කරක් ගැහුව
යකෙක් අරක් ගත්ත ගිනි ගොඩක් ගැහුවා
යක්කම් පහක් නැතුව අපෙ විස්සයි පහලවේ (ඕහ්)
රහ රස්නෙයි යහළුවෙ පසෙකට වන්න
පන්දම් අරං එන්න පත්තු කරං යන්න ලංකාවේ මුදුනටම (හේයි)
අපි යක්කු බොලව් (හූ), හැප්පෙන්න එන්නෙපා ගාගන්නැ පව්
පෙන්නන්නම්කො වැඩ කිඩ අපි කොතන කොහෙදි හෝ, හා
බෙර පලා යන්නෙ උඩටම නැත තරංගයක්, හාහ්
ගන්න මල්ලී පදෙ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තාන්

යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා

⏱️ Synced Lyrics
[00:13.10] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[00:17.93]
[00:23.23] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[00:27.98]
[00:33.20] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[00:36.42] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[00:40.43] මතක පොත විවර කර නෙත් වලින් ලොව බලා
[00:47.24] හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා
[00:53.04] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[00:55.91] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[00:59.36] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[01:02.58] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[01:06.16] හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
[01:12.69] ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
[01:19.08] හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
[01:25.75] ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
[01:35.04]
[01:38.78] රට්ටුත් හරියට යක්කුන් වාගේ
[01:42.04] රට්ටුත් හරියට යක්කුන් වාගේ
[01:45.52] යක්කුත් පිටියට ආවා
[01:48.49]
[02:00.02] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[02:03.58] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[02:06.77] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[02:10.15] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[02:14.17] හීන ලෝකෙ මවං හිට්ය කාලේ
[02:15.46] පාරක් ගානෙ කරක් ගැහුව
[02:16.84] යකෙක් අරක් ගත්ත ගිනි ගොඩක් ගැහුවා
[02:18.50] යක්කම් පහක් නැතුව අපෙ විස්සයි පහලවේ (ඕහ්)
[02:20.96] රහ රස්නෙයි යහළුවෙ පසෙකට වන්න
[02:22.81] පන්දම් අරං එන්න පත්තු කරං යන්න ලංකාවේ මුදුනටම (හේයි)
[02:27.07] අපි යක්කු බොලව් (හූ), හැප්පෙන්න එන්නෙපා ගාගන්නැ පව්
[02:30.14] පෙන්නන්නම්කො වැඩ කිඩ අපි කොතන කොහෙදි හෝ, හා
[02:33.18] බෙර පලා යන්නෙ උඩටම නැත තරංගයක්, හාහ්
[02:36.31] ගන්න මල්ලී පදෙ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තාන්
[02:39.84] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[02:43.02] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[02:46.71] මතක පොත විවර කර නෙත් වලින් ලොව බලා
[02:53.66] හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා
[02:59.56] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[03:02.65] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[03:05.91] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[03:09.27] (රට්ටුත් හරියට යක්කුන් වාගේ)
[03:12.42] යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා
[03:19.19] වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා
[03:25.83] යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා
[03:33.22] වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා
[03:41.01]
[03:45.37] රට්ටුත් හරියට යක්කුන් වාගේ
[03:48.89] රට්ටුත් හරියට යක්කුන් වාගේ
[03:51.80] යක්කුත් පිටියට ආවා
[03:54.99]
[04:06.61] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[04:10.02] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[04:13.42] පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
[04:16.80] රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
[04:19.20]