Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Clarence Medley (Live)

👤 Marians; Nalin Perera 🎼 Clarence Unplugged with Marians, Vol. 2 (Live) ⏱️ 7:39
🎵 3355 characters
⏱️ 7:39 duration
🆔 ID: 15873291

📜 Lyrics

ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වයිවාරණ ඇදුන් ඇදන්
කොල්ලො කෙල්ලො බුරුතු පිටින්
හතර වටින් මෙහෙට ඇදෙනවා
ආතල් එක ගන්න හිතන්
රෑ එළිවෙන තුරුම ඉතින්
නටන්න කට්ටිය සෙට් වෙනවා
ඇත්තයි දඟල දඟල අව සිහියෙන්
පෙරළි පෙරළි බිම වැටෙමින්
පොළවේ පස් කන්න හදනවා
සමහරුන්ට අමර පදන්
කෙලින් ඉන්න බෑනේ හිටන්
එහෙට මෙහෙට ඔහේ වැනෙනවා

ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වටින් පිටින් එළිය වැටිලා
වයසක අය හට ඇති වෙලා
හිටගෙන නිදි කිරා වැටෙනවා
අයියෝ
ඩෝප් කාරයෙක් තද වෙලා
කෙල්ලෙක්ගේ අතින් ඇදලා
පොඩි වලියක් ඔන්න ඇදෙනවා
තිබුනාත් මොන ජරමර
නටන කොල්ලෝ නෑ කලබල
නට නට ඔහේ සොමිය ගන්නවා
හා...
නටලා නටලා මදි උන අය
Show එක අවසාන කරන
ජාතික ගීයටත් නටනවා

ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
ඇත්තයි තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
මල්ලි අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
නංගිලා අතන නටනවා
අපිටත් මෙහේ නැටවෙනවා
එළිවෙලා මුන් තාම නටනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
සෙල්ලන් කොල්ලන් පෙන්නනවා

⏱️ Synced Lyrics

[00:19.98] ජෝඩූ ජෝඩුමයි එන්නේ
[00:22.77] අද අදුරේම නටන්නේ
[00:26.94] තෙරපි තෙරපි ඉන්නකොටයි
[00:29.36] මේ අය හට සොමිය තියෙන්නේ
[00:32.25] අන්න අතන නටනවා
[00:34.34] මෙන්න මෙහෙත් නටනවා
[00:37.10] කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
[00:41.06] අන්න අතන නටනවා
[00:43.41] මෙන්න මෙහෙත් නටනවා
[00:46.37] කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
[00:49.29]
[01:08.83] වයිවාරණ ඇදුන් ඇදන්
[01:11.38] කොල්ලො කෙල්ලො බුරුතු පිටින්
[01:13.61] හතර වටින් මෙහෙට ඇදෙනවා
[01:18.14] ආතල් එක ගන්න හිතන්
[01:20.42] රෑ එළිවෙන තුරුම ඉතින්
[01:22.91] නටන්න කට්ටිය සෙට් වෙනවා
[01:26.06] ඇත්තයි දඟල දඟල අව සිහියෙන්
[01:29.76] පෙරළි පෙරළි බිම වැටෙමින්
[01:32.05] පොළවේ පස් කන්න හදනවා
[01:36.51] සමහරුන්ට අමර පදන්
[01:38.87] කෙලින් ඉන්න බෑනේ හිටන්
[01:41.22] එහෙට මෙහෙට ඔහේ වැනෙනවා
[01:45.69] ජෝඩූ ජෝඩුමයි එන්නේ
[01:48.43] අද අදුරේම නටන්නේ
[01:52.52] තෙරපි තෙරපි ඉන්නකොටයි
[01:54.97] මේ අය හට සොමිය තියෙන්නේ
[01:57.59] අන්න අතන නටනවා
[01:59.70] මෙන්න මෙහෙත් නටනවා
[02:02.71] කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
[02:06.42] අන්න අතන නටනවා
[02:09.12] මෙන්න මෙහෙත් නටනවා
[02:12.00] කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
[02:15.20]
[02:34.69] වටින් පිටින් එළිය වැටිලා
[02:37.16] වයසක අය හට ඇති වෙලා
[02:39.76] හිටගෙන නිදි කිරා වැටෙනවා
[02:42.34] අයියෝ
[02:43.91] ඩෝප් කාරයෙක් තද වෙලා
[02:46.37] කෙල්ලෙක්ගේ අතින් ඇදලා
[02:48.81] පොඩි වලියක් ඔන්න ඇදෙනවා
[02:53.12] තිබුනාත් මොන ජරමර
[02:55.54] නටන කොල්ලෝ නෑ කලබල
[02:58.04] නට නට ඔහේ සොමිය ගන්නවා
[03:00.61] හා...
[03:02.25] නටලා නටලා මදි උන අය
[03:04.68] Show එක අවසාන කරන
[03:07.03] ජාතික ගීයටත් නටනවා
[03:11.36] ජෝඩූ ජෝඩුමයි එන්නේ
[03:14.05] අද අදුරේම නටන්නේ
[03:17.29] ඇත්තයි තෙරපි තෙරපි ඉන්නකොටයි
[03:20.72] මේ අය හට සොමිය තියෙන්නේ
[03:23.66] මල්ලි අතන නටනවා
[03:25.87] මෙන්න මෙහෙත් නටනවා
[03:28.65] කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
[03:31.86] අන්න අතන නටනවා
[03:35.00] මෙන්න මෙහෙත් නටනවා
[03:37.87] කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
[03:41.73] නංගිලා අතන නටනවා
[03:44.10] අපිටත් මෙහේ නැටවෙනවා
[03:46.17] එළිවෙලා මුන් තාම නටනවා
[03:50.75] අන්න අතන නටනවා
[03:53.32] මෙන්න මෙහෙත් නටනවා
[03:56.00] සෙල්ලන් කොල්ලන් පෙන්නනවා
[03:59.75]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings