Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hithumate

👤 Iraj 🎼 Greatest Hits Of Iraj ⏱️ 3:37
🎵 1915 characters
⏱️ 3:37 duration
🆔 ID: 15873378

📜 Lyrics

මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ

ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

පපුවට තුරුලු වී හිඳ හඬාපූ
ළං වී තොඳොල් බස් මට දොඩාපූ
හිත ළග හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ

මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා
තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙන නනා නා

⏱️ Synced Lyrics

[00:15.24] මා දෙස නෙත් නොපියා බලාපූ
[00:22.41] හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
[00:29.46] වැඩිපුර මාත් එක්ක නොආපූ
[00:36.58] මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ
[00:42.56] ඔබ තවමත් ඇය තමයි
[00:45.89] ඔබ තවමත් ඇය තමයි
[00:49.47] ඔබ තවමත් ඇය තමයි
[00:52.45] මගෙ හිත හදාපූ
[00:56.08] හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
[01:02.94] ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
[01:10.22] හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
[01:17.03] ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
[01:26.08] පපුවට තුරුලු වී හිඳ හඬාපූ
[01:33.07] ළං වී තොඳොල් බස් මට දොඩාපූ
[01:39.94] හිත ළග හීනෙන් නිදි වරාපූ
[01:47.26] සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
[01:53.05] මට තවමත් සුවඳ දෙයි
[01:56.44] මට තවමත් සුවඳ දෙයි
[02:00.00] මට තවමත් සුවඳ දෙයි
[02:03.26] මලකින් හමාපූ
[02:06.71] හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
[02:13.87] ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
[02:20.93] හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
[02:27.88] ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
[03:05.11] තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා
[03:11.64] තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා
[03:17.52] තෙරෙරෙ දෝම් තෙරෙ නනා
[03:20.91] තෙරෙරෙ දෝම් තෙරෙ නනා
[03:24.56] තෙරෙරෙ දෝම් තෙරෙ නනා
[03:28.06] තෙරෙන නනා නා
[03:32.25]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings