Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ravana

👤 Viraj Bathiya & Poorna Sachinthana 🎼 Ravana ⏱️ 3:02
🎵 1507 characters
⏱️ 3:02 duration
🆔 ID: 16070868

📜 Lyrics

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ

Instruments

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ

Instruments

මේරු මහ ඉඳුකීල පරයන
රජිත දාබිඳු පඨවි පනනල
ඕ ඕ ඕ ඕ
ධාරු සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ
රාවණ
රාවණ

⏱️ Synced Lyrics

[00:24.28] දෙරණ සරණ සුබසිධි මංගල ගජ
[00:27.38] තරන ධරණ මන්දර සිඳ බිඳලන
[00:30.66] තෙදින ඔදින සිහ රජ කේසර රණ
[00:33.47] මරුත චණ්ඩ පරයන සිඳු රාවණ
[00:36.36] දෙරණ සරණ සුබසිධි මංගල ගජ
[00:39.62] තරන ධරණ මන්දර සිඳ බිඳලන
[00:42.42] තෙදින ඔදින සිහ රජ කේසර රණ
[00:45.66] මරුත චණ්ඩ පරයන සිඳු රාවණ
[00:47.84] රාවණ
[01:00.09] Instruments
[01:20.26] කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
[01:23.19] ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
[01:26.13] විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
[01:29.09] ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු
[01:32.13] කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
[01:34.99] ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
[01:38.06] විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
[01:41.14] ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු
[01:49.07] රාවණ
[01:56.08] Instruments
[02:19.65] මේරු මහ ඉඳුකීල පරයන
[02:22.97] රජිත දාබිඳු පඨවි පනනල
[02:26.36] ඕ ඕ ඕ ඕ
[02:32.26] ධාරු සජ්ජිත කුලුණු ගුණබල
[02:35.16] දියත දුලකල නිරිඳු රාවණ
[02:40.23] රාවණ
[02:46.39] රාවණ
[02:52.54]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings