Numba Thama Mageya
🎵 643 characters
⏱️ 1:33 duration
🆔 ID: 16142008
📜 Lyrics
ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය
නුඹට අමතක ම මම ආදරේ වග ය
මතක අහුලන ගමන් මම අතරමග ය
නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය
සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය
නුඹට අමතක ම මම ආදරේ වග ය
මතක අහුලන ගමන් මම අතරමග ය
නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය
සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය
⏱️ Synced Lyrics
[00:01.15] ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය
[00:07.10] නුඹට අමතක ම මම ආදරේ වග ය
[00:16.13] මතක අහුලන ගමන් මම අතරමග ය
[00:22.05] නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය
[00:55.17] සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය
[01:01.99] සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
[01:11.89] අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
[01:18.20] ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය
[01:25.90]