Pathu Senehe
🎵 1732 characters
⏱️ 3:18 duration
🆔 ID: 16169806
📜 Lyrics
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින් (ගුලි වෙමින්, ගුලි වෙමින්)
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම් (තරම්, තරම්)
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා
මායම් හිතේ අදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා

⏱️ Synced Lyrics
[00:13.05] පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
[00:20.02] ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
[00:26.76] හිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
[00:33.78] ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
[00:40.72]
[00:57.76] කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින් (ගුලි වෙමින්, ගුලි වෙමින්)
[01:04.99] මිමිණුව වදන් මතකද නිල් අහසට තරම් (තරම්, තරම්)
[01:11.67] නොනිදා නෙතේ නවතී නම්
[01:18.36] හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා
[01:25.18] අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා
[01:32.09]
[02:06.34] මායම් හිතේ අදර හැගුමන් තවරමින්
[02:13.12] හුස්මක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්
[02:19.83] රැදෙනා හිතේ සුසුමක් තරම්
[02:26.89] සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා
[02:33.68] මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා
[02:40.65] පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
[02:47.46] ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
[02:54.15] හිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
[03:00.84] ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
[03:07.60] ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
[03:15.46]