Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Awidan Yanawa (feat. Murshad, Shenal & Funky Dirt)

👤 Yohani 🎼 Athaa Creations ⏱️ 4:06
🎵 5126 characters
⏱️ 4:06 duration
🆔 ID: 16349641

📜 Lyrics

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ
නුඹ නැති මගෙ ලෝකේ
මේ හිස් අවකාශේ
නෑසේවි මේ ගීතේ
නුඹ වෙනුවෙන් ලිව්වේ
නුඹගෙන් සගවන්නේ
මා සරලව ලීවේ
සිඟිතිය මනසට කවිපද බර වේ

ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
මා හොයනවා සොඳුරිය
මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය
අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම

අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය
Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
Like a vacuum in my soul, Baby how you could be gone

ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුඹ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි
දෙදහස් විසි එක ආදරේ විපතයි

නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
එදා ඇබ්බැහියක් වුණු පෙමක්
අද මගේ මතකේ ශේෂයේ
නොමැරුනා හදවතක් ඉවසුවා

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

⏱️ Synced Lyrics

[00:23.12] ඇවිදන් ඇවිදන් යනවා
[00:26.00] මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[00:30.22] හංගන් හංගන් යනවා
[00:33.20] මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[00:37.06] ඇවිදන් ඇවිදන් යනවා
[00:39.52] මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[00:43.73] හංගන් හංගන් යනවා
[00:46.45] මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[00:50.40] හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
[00:56.71] නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[01:00.95] මා සිපගත් නුඹේ දෙතොලේ
[01:04.00] මගෙ නම නොතියෙන දවසක් එනකම්
[01:07.54] උහුලන් නෙතු අග කඳුලේ
[01:10.82] නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[01:14.37] මා සිපගත් නුඹේ දෙතොලේ
[01:17.61] මගෙ නම නොතියෙන දවසක් එනකම්
[01:21.54] දැන දැනමයි ලිව්වේ
[01:23.53] නුඹ නැති මගෙ ලෝකේ
[01:25.63] මේ හිස් අවකාශේ
[01:27.22] නෑසේවි මේ ගීතේ
[01:28.64] නුඹ වෙනුවෙන් ලිව්වේ
[01:30.68] නුඹගෙන් සගවන්නේ
[01:32.30] මා සරලව ලීවේ
[01:33.89] සිඟිතිය මනසට කවිපද බර වේ
[01:35.08] ආලය හොයාන අපි කෑ කාලය
[01:37.55] ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
[01:38.85] කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
[01:41.69] මා හොයනවා සොඳුරිය
[01:43.55] මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
[01:45.41] සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය
[01:47.59] අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
[01:48.96] මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
[01:52.02] අයිතිය නැති තැන ආදරේ එලෙසම
[01:54.52] ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
[01:55.75] අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
[01:58.79] පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය
[02:02.84] කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
[02:06.38] මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය
[02:09.64] Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
[02:13.24] Like a vacuum in my soul, Baby how you could be gone
[02:15.89] ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
[02:18.69] කොතනට වැදුනයි බොක්කට වැදුනයි
[02:20.15] වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
[02:21.84] රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
[02:23.41] මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
[02:25.24] මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
[02:26.96] නුඹ ඇවිදින් මතකය අවුලන
[02:28.75] සයිබර් අවකාශෙක සොහොනයි
[02:30.46] දශකෙට ඈතින් ආදරේ උපතයි
[02:32.10] දෙදහස් විසි එක ආදරේ විපතයි
[02:33.66] නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
[02:38.80] කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
[02:46.09] එදා ඇබ්බැහියක් වුණු පෙමක්
[02:50.17] අද මගේ මතකේ ශේෂයේ
[02:53.39] නොමැරුනා හදවතක් ඉවසුවා
[03:00.67] ඇවිදන් ඇවිදන් යනවා
[03:03.82] මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[03:07.83] හංගන් හංගන් යනවා
[03:10.97] මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[03:14.66] ඇවිදන් ඇවිදන් යනවා
[03:17.74] මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[03:21.96] හංගන් හංගන් යනවා
[03:24.82] මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[03:28.77] හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
[03:34.18] නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[03:38.37] මා සිපගත් නුඹේ දෙතොලේ
[03:41.16] මගෙ නම නොතියෙන දවසක් එනකම්
[03:45.04] උහුලන් නෙතු අග කඳුලේ
[03:48.25] නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[03:52.01] මා සිපගත් නුඹේ දෙතොලේ
[03:54.99] මගෙ නම නොතියෙන දවසක් එනකම්
[03:58.94]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings