Vannamen banda aale (feat. Chinthy, Champa Kalhari)
🎵 1884 characters
⏱️ 3:09 duration
🆔 ID: 16351559
📜 Lyrics
Hey whats up Chinthy
Iraj whats up
මේ මට මාර වැඩක් වුනා
නියම beat එකක් තියෙනවා
මොනාහරි කරමුද
කරමු
එහෙනන් එනවද studio එක පැත්තට
දෙන්නකො beat එක මම කතාව කියන්න
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් රැවටුනා
මට සිහිත් නැති වුනා
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් රැවටුනා
මට සිහිත් නැති වුනා
Iraj whats up
මේ මට මාර වැඩක් වුනා
නියම beat එකක් තියෙනවා
මොනාහරි කරමුද
කරමු
එහෙනන් එනවද studio එක පැත්තට
දෙන්නකො beat එක මම කතාව කියන්න
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් රැවටුනා
මට සිහිත් නැති වුනා
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන වේලේ
හින්දියෙන් ඉන්න බෑ නේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් රැවටුනා
මට සිහිත් නැති වුනා