Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mango Kalu Nandea

👤 Clarence Wijewardene 🎼 Clarence Nonstop, Vol. 1 ⏱️ 1:19
🎵 2071 characters
⏱️ 1:19 duration
🆔 ID: 16585071

📜 Lyrics

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

මංගො නැන්දගේ දුව අන්ගො කුමාරි
ගිය සුමනෙ පැනල ගිහිල්ලා
ඇය අඬා වැලපිලා
පොලවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

අහල පහල හැමෝම
ඇගෙ කටට බය වෙලා
ඉන්නෙ ඇයට දිනුම පවරලා
මාම ගෙදර ආව දාට
ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ

කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings