Irata Akeekarui
🎵 1240 characters
⏱️ 4:14 duration
🆔 ID: 16684136
📜 Lyrics
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා
ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
හ්ම්, ම්හ්, ම්ම්ම්
හ්ම්, ම්හ්, ම්ම්ම්
හා, හා, අහාහා
හා, ආහාහාහා
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා
ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
හ්ම්, ම්හ්, ම්ම්ම්
හ්ම්, ම්හ්, ම්ම්ම්
හා, හා, අහාහා
හා, ආහාහාහා
⏱️ Synced Lyrics
[00:18.39] ඉරට අකීකරු
[00:22.32] හඳට අකීකරු
[00:26.06] රෝස කැලේ
[00:30.07] රතු කැකුළී
[00:33.25] හා, හා, අහාහා
[00:37.26] හා, ආහාහාහා
[00:41.24]
[01:20.90] එකමත් එක රටකින් ඔහු ඒවී
[01:28.37] ඔබ ගෙන ඈතට යන්නට යාවී
[01:36.13] කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
[01:43.80] කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
[01:51.87] රෝස කැලේ රතු කැකුළී
[01:59.55] ඉරට අකීකරු
[02:03.52] හඳට අකීකරු
[02:07.00] රෝස කැලේ
[02:10.75] රතු කැකුළී
[02:14.26]
[02:53.31] දෙතොලේ පොපියන ගීය ගයන්නට
[03:01.57] දෑසේ නළියන කඳුළු සලන්නට
[03:09.01] ලස්සන දවසක් හෙට හමු වේවා
[03:16.56] ලස්සන දවසක් හෙට හමු වේවා
[03:24.28] රෝස කැලේ රතු කැකුළී
[03:31.69] ඉරට අකීකරු
[03:35.97] හඳට අකීකරු
[03:39.60] රෝස කැලේ
[03:43.43] රතු කැකුළී
[03:46.61] හා, හා, අහාහා
[03:50.61] හා, ආහාහාහා
[03:54.38] හ්ම්, ම්හ්, ම්ම්ම්
[03:58.30] හ්ම්, ම්හ්, ම්ම්ම්
[04:02.05] හා, හා, අහාහා
[04:06.05] හා, ආහාහාහා
[04:09.55]
[00:22.32] හඳට අකීකරු
[00:26.06] රෝස කැලේ
[00:30.07] රතු කැකුළී
[00:33.25] හා, හා, අහාහා
[00:37.26] හා, ආහාහාහා
[00:41.24]
[01:20.90] එකමත් එක රටකින් ඔහු ඒවී
[01:28.37] ඔබ ගෙන ඈතට යන්නට යාවී
[01:36.13] කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
[01:43.80] කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
[01:51.87] රෝස කැලේ රතු කැකුළී
[01:59.55] ඉරට අකීකරු
[02:03.52] හඳට අකීකරු
[02:07.00] රෝස කැලේ
[02:10.75] රතු කැකුළී
[02:14.26]
[02:53.31] දෙතොලේ පොපියන ගීය ගයන්නට
[03:01.57] දෑසේ නළියන කඳුළු සලන්නට
[03:09.01] ලස්සන දවසක් හෙට හමු වේවා
[03:16.56] ලස්සන දවසක් හෙට හමු වේවා
[03:24.28] රෝස කැලේ රතු කැකුළී
[03:31.69] ඉරට අකීකරු
[03:35.97] හඳට අකීකරු
[03:39.60] රෝස කැලේ
[03:43.43] රතු කැකුළී
[03:46.61] හා, හා, අහාහා
[03:50.61] හා, ආහාහාහා
[03:54.38] හ්ම්, ම්හ්, ම්ම්ම්
[03:58.30] හ්ම්, ම්හ්, ම්ම්ම්
[04:02.05] හා, හා, අහාහා
[04:06.05] හා, ආහාහාහා
[04:09.55]