Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Renu Renu

👤 Rookantha Goonatillake 🎼 Bambara Pahasa ⏱️ 3:55
🎵 1941 characters
⏱️ 3:55 duration
🆔 ID: 16785401

📜 Lyrics

දවසක්දා
හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ
ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ

රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ

සදවත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබැහින් දෝ ඔබ දුටුවේ

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ

රොන් පිරී සැලෙන්න මල් රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ

⏱️ Synced Lyrics

[00:16.15] දවසක්දා
[00:19.75] හැන්දෑවක
[00:23.65] පොතක් බලන්නට සිතුනා
[00:30.55] හිතුවෙත් නෑ
[00:34.28] ඒ ජාමෙට
[00:38.02] ඔබව මතක් වෙයි කියලා
[00:45.02] ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
[00:48.63] ඈ මගේ සිතේ සක්මන් කලා
[00:52.18] මා දිහා බලා සුසුමන් සලා
[00:55.73] ආදරේ කියා නොකියා ගියා
[00:59.40] කියා පොතේ ලියවී තිබුනා
[01:06.52] රේණු රේණු මල් මිටේ රේණූ
[01:13.53] ඈට පෙම් කරන්න මට බෑලූ
[01:20.88] රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
[01:27.77] රොන් පිරී සැලෙන්න මල් රේණූ
[01:52.45] සදවත දෝ මා දුටුවේ
[01:59.59] ඔබෙ ගත දෝ මා දුටුවේ
[02:06.33] සිතුවම් දෝ මා දුටුවේ
[02:13.68] හැබැහින් දෝ ඔබ දුටුවේ
[02:20.86] ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
[02:24.55] ඈ මගේ සිතේ සක්මන් කලා
[02:28.03] මා දිහා බලා සුසුමන් සලා
[02:31.65] ආදරේ කියා නොකියා ගියා
[02:35.34] කියා පොතේ ලියවී තිබුනා
[02:42.50] රේණු රේණු මල් මිටේ රේණූ
[02:49.66] ඈට පෙම් කරන්න මට බෑලූ
[02:56.97] රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
[03:03.81] රොන් පිරී සැලෙන්න මල් රේණූ
[03:11.68] රේණු රේණු මල් මිටේ රේණූ
[03:18.45] ඈට පෙම් කරන්න මට බෑලූ
[03:25.71] රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
[03:33.03] රොන් පිරී සැලෙන්න මල් රේණූ
[03:40.01] රොන් පිරී සැලෙන්න මල් රේණූ
[03:47.47] ඈට පෙම් කරන්න මට බෑලූ
[03:53.89]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings