KATAKA - Kataka Live In Concert Version
🎵 1085 characters
⏱️ 3:46 duration
🆔 ID: 16897947
📜 Lyrics
(MUSIC)
මුළු ජීවිතේම අරගලයක්
උඹලා එක්කම මමත් මේ රටේ හැදුනා වැඩුනා
සමහර දවස් ගෙවුනේ උද්වේගයෙන්
ඒත් සමහරක් දවස් මටත් හේතුවක් ඇතුවත් නැතුවත් ඇඬුනා
කම්කරුවෙක්ට දාව උපන් මේ භූමියේ
තැලී පොඩි වුනු සමාජෙක උරෙන් උර ගැටෙමින්
වැටී නැගිටින්නට වෙර දැරූ අන්තර්වර්තිකයා තුලින් බිහිවුණු ප්රකොපයයි
මානසික්!
ඒ "Manasick" ප්රජාව තුල පැතිරී උඹගේ හර්දෂක්ෂියට කිඳා බසිමින්
උඹගේම මනසින්, උඹගේම සිරුරින්
හර-සර පාන්නට එක් රැස් කල වේදිකාවයි
KATAKA