Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Apatai Me Mihithale (feat. Yamuna Balasuriya & Shyama Sri Renganathan)

👤 Bathiya & Santhush 🎼 Vasanthaye A New Beginning ⏱️ 4:15
🎵 2154 characters
⏱️ 4:15 duration
🆔 ID: 17006202

📜 Lyrics

සුළඟක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
සුවයමයි ලෝ තලේ
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් එලූ සේ පෙනෙනා
නිල්වන් වනයයි විහිදෙනා

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ

Feel the breeze on your face
Tender caress as it touches your heart
With its grace catch the sun with a smile
Feel the rain that falls around you always

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැඩු මෑණියන් සේ පුදනා
සොබාදමයි මේ

විහඟුන් ගී නදින් ඇරඹෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
මිණි බිංදුවයි හිරු කිරණ දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු පතර සැඟවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටිනා

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ

⏱️ Synced Lyrics

[00:27.93] සුළඟක් හමා යයි දසතේ
[00:31.71] ගෙන එයි සොබාදම් අරුමේ
[00:35.87] නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
[00:40.35] සුවයමයි ලෝ තලේ
[00:43.73] වන මල් සුගන්ධයයි පැතිරෙනා
[00:47.80] තුරුලතා මතුයෙන් පිබිදෙනා
[00:51.86] පලසක් එලූ සේ පෙනෙනා
[00:55.81] නිල්වන් වනයයි විහිදෙනා
[01:00.97] අපටයි මේ මිහිතලේ
[01:03.82] මව වේ අප දිවි සාගරේ
[01:07.77] වැදු මෑණියන් සේ පුදනා
[01:11.79] ලෝකයයි සොබාදමයි මේ
[01:16.90] අපටයි මේ මිහිතලේ
[01:19.87] මව වේ අප දිවි සාගරේ
[01:23.51] වැදු මෑණියන් සේ පුදනා
[01:27.94] ලෝකයයි සොබාදමයි මේ
[01:32.85]
[01:53.62] Feel the breeze on your face
[01:56.31] Tender caress as it touches your heart
[01:59.98] With its grace catch the sun with a smile
[02:04.20] Feel the rain that falls around you always
[02:09.96] අපටයි මේ මිහිතලේ
[02:12.75] මව වේ අප දිවි සාගරේ
[02:16.76] වැඩු මෑණියන් සේ පුදනා
[02:22.06] සොබාදමයි මේ
[02:25.13]
[02:43.49] විහඟුන් ගී නදින් ඇරඹෙනා
[02:47.83] විකසිත මලින් මුතුකැට වෙනා
[02:51.63] මිණි බිංදුවයි හිරු කිරණ දිදුලනා
[02:55.84] වරුසාවයි ලොවම නහවනා
[02:59.79] වන සතුන් සුවසේ ගැවසෙනා
[03:03.74] ඵල බරිත අතු පතර සැඟවෙනා
[03:07.51] දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
[03:11.72] තිළිණයයි සතුටිනා
[03:16.33] අපටයි මේ මිහිතලේ
[03:19.69] මව වේ අප දිවි සාගරේ
[03:23.68] වැදු මෑණියන් සේ පුදනා
[03:27.85] ලෝකයයි සොබාදමයි
[03:32.39] අපටයි මේ මිහිතලේ
[03:35.74] මව වේ අප දිවි සාගරේ
[03:39.58] වැදු මෑණියන් සේ පුදනා
[03:44.37] ලෝකයයි සොබාදමයි මේ
[03:49.46]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings