Surath Suwaya (feat. Charitha Attalage)
🎵 1825 characters
⏱️ 3:35 duration
🆔 ID: 17046394
📜 Lyrics
නිල් වරල පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසිරුවා
තොඩුන් දිදුලවන
නිම් නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඬිනා
දෙව්ලියේ ඔබ කවුද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝ සඳ අසලින් පුන් සඳ තියා
සාවුන් සිපගන්න
හද-හද බැඳී ගත-ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මේ නදුන් උද්යානයේ
දැහැනින් සුවය වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
විඳගන්න
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසිරුවා
තොඩුන් දිදුලවන
නිම් නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඬිනා
දෙව්ලියේ ඔබ කවුද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝ සඳ අසලින් පුන් සඳ තියා
සාවුන් සිපගන්න
හද-හද බැඳී ගත-ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මේ නදුන් උද්යානයේ
දැහැනින් සුවය වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
විඳගන්න
⏱️ Synced Lyrics
[00:13.82] නිල් වරල පුරා මල් අතුරලා
[00:18.04] බිඟුන් මත් කරන
[00:22.80] රන් මුව මඩලින් රැස් විසිරුවා
[00:27.08] තොඩුන් දිදුලවන
[00:30.67] නිම් නාද දී යන සත් ස්වරයෙන්
[00:35.62] දෙසවන් සිල් බිඳින
[00:39.53] හදසෙන් වැදී ගජසෙන් මඬිනා
[00:44.52] දෙව්ලියේ ඔබ කවුද?
[00:48.41] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[00:54.09] බැස කිමිදෙන්න
[00:58.21] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[01:04.03] සුරත් සුවය විඳගන්න
[01:08.89]
[01:24.77] මල් මකරන්දයෙන් නා දලු තෙමා
[01:29.25] මීවිත බොන්න
[01:33.92] පෝ සඳ අසලින් පුන් සඳ තියා
[01:38.12] සාවුන් සිපගන්න
[01:41.58] හද-හද බැඳී ගත-ගත වෙලී යන
[01:46.89] මේ රැය පුරාවට
[01:50.60] වීණා වැයුමට සකි පන්සිළු හට
[01:55.93] ඇරයුම් කරන්නද?
[01:59.46] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[02:04.96] බැස කිමිදෙන්න
[02:09.39] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[02:15.43] සුරත් සුවය විඳගන්න
[02:19.95]
[02:35.79] මේ නදුන් උද්යානයේ
[02:39.69] දැහැනින් සුවය වින්ද
[02:43.66] සිත බොලඳ වෙයි සසැලෙයි
[02:48.63] සොඳුරියේ නුඹ නිසාමද?
[02:57.33] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
[03:04.94] කිමිදෙන්න
[03:07.57] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[03:15.15] විඳගන්න
[03:20.59]
[00:18.04] බිඟුන් මත් කරන
[00:22.80] රන් මුව මඩලින් රැස් විසිරුවා
[00:27.08] තොඩුන් දිදුලවන
[00:30.67] නිම් නාද දී යන සත් ස්වරයෙන්
[00:35.62] දෙසවන් සිල් බිඳින
[00:39.53] හදසෙන් වැදී ගජසෙන් මඬිනා
[00:44.52] දෙව්ලියේ ඔබ කවුද?
[00:48.41] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[00:54.09] බැස කිමිදෙන්න
[00:58.21] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[01:04.03] සුරත් සුවය විඳගන්න
[01:08.89]
[01:24.77] මල් මකරන්දයෙන් නා දලු තෙමා
[01:29.25] මීවිත බොන්න
[01:33.92] පෝ සඳ අසලින් පුන් සඳ තියා
[01:38.12] සාවුන් සිපගන්න
[01:41.58] හද-හද බැඳී ගත-ගත වෙලී යන
[01:46.89] මේ රැය පුරාවට
[01:50.60] වීණා වැයුමට සකි පන්සිළු හට
[01:55.93] ඇරයුම් කරන්නද?
[01:59.46] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
[02:04.96] බැස කිමිදෙන්න
[02:09.39] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[02:15.43] සුරත් සුවය විඳගන්න
[02:19.95]
[02:35.79] මේ නදුන් උද්යානයේ
[02:39.69] දැහැනින් සුවය වින්ද
[02:43.66] සිත බොලඳ වෙයි සසැලෙයි
[02:48.63] සොඳුරියේ නුඹ නිසාමද?
[02:57.33] ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
[03:04.94] කිමිදෙන්න
[03:07.57] දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
[03:15.15] විඳගන්න
[03:20.59]