Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kalu Kella Mamai

👤 Indrani Perera 🎼 Mayuri ⏱️ 3:07
🎵 1551 characters
⏱️ 3:07 duration
🆔 ID: 19281778

📜 Lyrics

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැලි කතරේ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගති ගුණ අතනෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

⏱️ Synced Lyrics

[00:18.41] නෙත් යුග රන් තරු යුවළ තමයි
[00:23.83] තොල් පෙති නා දළු වලට සමයි
[00:29.57] මගෙ හද ඔබෙ සුව යහන තමයි
[00:34.86] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[00:40.22] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[00:45.53]
[01:01.12] අඳුරින් බර වැලි කතරේ පවා
[01:06.58] ආලෝකය දෙමි උදය හවා
[01:11.40] ගිමනට සීතල සෙවණ මවා
[01:16.91] දිය දහරක් වෙමි පවස නිවා
[01:22.23] දිය දහරක් වෙමි පවස නිවා
[01:27.36] නෙත් යුග රන් තරු යුවළ තමයි
[01:32.76] තොල් පෙති නා දළු වලට සමයි
[01:38.59] මගෙ හද ඔබෙ සුව යහන තමයි
[01:43.72] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[01:49.28] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[01:54.41]
[02:09.19] රළ ලෙස ජීවන දිය දහරේ
[02:14.26] අත ගෙන එමි ඔබ යන පාරේ
[02:19.63] සුපුරුදු ගති ගුණ අතනෑරේ
[02:25.43] දුක හෝ සැප විඳගමු මිහිරේ
[02:30.54] දුක හෝ සැප විඳගමු මිහිරේ
[02:36.17] නෙත් යුග රන් තරු යුවළ තමයි
[02:41.45] තොල් පෙති නා දළු වලට සමයි
[02:46.59] මගෙ හද ඔබෙ සුව යහන තමයි
[02:51.98] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[02:57.23] ඔබ සොයනා කළු කෙල්ල මමයි
[03:02.26]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings