Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Namal Aaye

👤 Clarence Wijewardana 🎼 Collection (LQ) ⏱️ 4:01
🎵 1295 characters
⏱️ 4:01 duration
🆔 ID: 20268747

📜 Lyrics

නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා //
නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ...

සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන් වීලා
කෙනෙක් සනසාලා
මගේ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නා මල් ආයේ පිපුනා වේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...

දුක සැප දෙක මගෙ ජීවේ
දරන්නට ආවේ ඔබයි සැනසුවේ
මගෙ ආදර සිහිනය වී
ඔබේ ගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නා මල් ආයේ පිපුනා වේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...

Sanjaya

⏱️ Synced Lyrics

[00:23.22] නාමල් ආයේ පිපුනාවේ
[00:24.91] නෑ මං ආයේ විමසන්නේ
[00:28.42] ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
[00:32.69] විශ්වාස කරගන්න බැරි වූ නිසා
[00:36.57] කකියයි මගේ මනස රිදවූ නිසා
[00:40.66] කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා //
[00:48.34] නාමල් ආයේ පිපුනාවේ
[00:51.31] නෑ මං ආයේ විමසන්නේ...
[01:42.65] සිත ගත දෙක සනසාලා
[01:45.40] මගෙන් වෙන් වීලා
[01:47.58] කෙනෙක් සනසාලා
[01:52.46] මගේ පාමුල වැඳ වැටිලා
[01:55.98] ඔබ කීවත් නෑ කියලා
[02:03.14] නෑ මං ආයේ පිළිගන්නේ
[02:06.58] නා මල් ආයේ පිපුනා වේ
[02:10.02] ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...
[02:14.76] දුක සැප දෙක මගෙ ජීවේ
[03:01.46] දරන්නට ආවේ ඔබයි සැනසුවේ
[03:08.01] මගෙ ආදර සිහිනය වී
[03:12.25] ඔබේ ගේ රුව ඇත බොඳවී
[03:18.95] නෑ මං ආයේ විමසන්නේ
[03:22.73] නා මල් ආයේ පිපුනා වේ
[03:27.48] ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...
[03:37.64] Sanjaya
[03:38.39]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings