Dethol theli thudin
🎵 1678 characters
⏱️ 4:45 duration
🆔 ID: 20280725
📜 Lyrics
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
රෑ දවසේ නොමැකී ළා සඳ සේ සැතපී
රෑ ගෙවෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
පාළු යහන් පෙරළා සෝ සුසුමන් පළවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
රෑ දවසේ නොමැකී ළා සඳ සේ සැතපී
රෑ ගෙවෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
පාළු යහන් පෙරළා සෝ සුසුමන් පළවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර නැඟී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
⏱️ Synced Lyrics
[00:33.68] දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
[00:40.16] කොපුල් තල දිගේ හෙමින් අතුරලා
[00:46.56] මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
[00:53.11] පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
[00:59.74] නුවන් කැල්මකින් නුරා වර නැඟී
[01:06.32] ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
[01:16.08] රෑ දවසේ නොමැකී ළා සඳ සේ සැතපී
[01:58.41] රෑ ගෙවෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින්
[02:11.65] නුවන් කැල්මකින් නුරා වර නැඟී
[02:18.18] ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
[02:28.13] පාළු යහන් පෙරළා සෝ සුසුමන් පළවා
[03:10.59] මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
[03:23.55] නුවන් කැල්මකින් නුරා වර නැඟී
[03:30.26] ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
[03:39.91] දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
[03:46.38] කොපුල් තල දිගේ හෙමින් අතුරලා
[03:53.27] මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන්
[03:59.59] පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
[04:06.11] නුවන් කැල්මකින් නුරා වර නැඟී
[04:12.90] ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
[04:37.13]