Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mage Hada Madala

👤 Gunadasa Kapuge 🎼 Awado Sansare ⏱️ 3:04
🎵 1605 characters
⏱️ 3:04 duration
🆔 ID: 20281162

📜 Lyrics

මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී

Music

සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ
මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ...

මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී

Music

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
මල්වර සුවද බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ...

මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී

⏱️ Synced Lyrics

[00:15.65] මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
[00:22.24] ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
[00:27.84] කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
[00:34.25] මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
[00:40.35] Music
[00:53.18] සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ
[00:59.24] මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ
[01:05.81] මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ
[01:11.97] මදෙස බල බලා නාඩන් කුමාරියේ...
[01:19.22] මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
[01:24.52] ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
[01:30.84] කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
[01:38.26] මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
[01:43.67] Music
[01:56.09] පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
[02:01.88] මල්වර සුවද බැඳි වරලස ඉනුව ලියේ
[02:08.62] පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
[02:14.73] කරපු පවට නාඩන් දේවතාවියේ...
[02:21.18] මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
[02:27.18] ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
[02:33.60] කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
[02:39.50] මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings