Man Hinda
🎵 1689 characters
⏱️ 3:28 duration
🆔 ID: 20281302
📜 Lyrics
මං හින්දා ඔබෙ
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරන නොවන්නෙමිඔබ අන්සතු වූ දා
මං හින්දා ඔබෙ
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
අතැඟිලි බන්ඳන නපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරී
නෑකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ
මං හින්දා ඔබෙ
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරන නොවන්නෙමිඔබ අන්සතු වූ දා
මං හින්දා ඔබෙ
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
අතැඟිලි බන්ඳන නපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරී
නෑකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ
මං හින්දා ඔබෙ
නෙතඟින් කදුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ
හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා