Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Pathu Pem Pathum (feat. Umaria Sinhawansa)

👤 Bathiya and Santhush 🎼 Shaheena ⏱️ 5:10
🎵 2925 characters
⏱️ 5:10 duration
🆔 ID: 22652953

📜 Lyrics

වළාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා
සිහිල් සීලයෙන් වෙලා

වළාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා
සිහිල් සීලයෙන් වෙලා

අනේ මන් බලාන උන්නා
යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා
මගේ සඳ උදා වෙලා

අනේ මන් බලාන උන්නා
යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා
මගේ සඳ උදා වෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඔන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඔන්න ආසයි ඔබ හා මා

Sounds so good to me
It's all about you and me baby
Sounds so good to me
It's all about you and me baby

දසන්තේ පියා සලාලා
සඳේ රැස් හෙමින් වුණා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැන්ගුනේ කියා

දසන්තේ පියා සලාලා
සඳේ රැස් හෙමින් වුණා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැන්ගුනේ කියා

රැයේ සීතලෙන් මිදීලා
තුශාරයෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම් උණුසුමක් පතා

රැයේ සීතලෙන් මිදීලා
තුශාරයෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම් උණුසුමක් පතා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඔන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඔන්න ආසයි ඔබ හා මා

පියාඔන්න ආසයි ඔබ හා මා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings