Dangakara sihine
🎵 1109 characters
⏱️ 4:27 duration
🆔 ID: 23069239
📜 Lyrics
දෑසින්... නෙතින් මුමුණා
හෙමි හෙමින් ලන්වී
මගේ ලොවට රහසේ ...
හදෙහි නැගෙන රිදුම්වේ
ඔබයි මැවුවේ මේ සෙනහසේ...
මා දෑස මානෙන් ...
දුරක නික්මී ඔබ යන දිනේ ...
මැවේ තරු යුවල් හසරැල් පානා
මල් කිනිති පවනැල්ලේ පිහිදෙනා
දගකාර සිහිනේ සේයා මැවේ
ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
මොහොතක දී දොඩමලු වී ගී කතා
දගකාර සිහිනේ සේයා මවා ...
ඔබගේ සුසුම් වින්දේ
දෙවු සයනයේ මා
ඒ මැවුණු මොහොතේ
සෙනෙහෙ පැතුම් මුදු වැල්
ඔබයි බැන්දේ මේ ජිවිතේ
ඒ මතකයේ මා
සදානන්වේ හදවත රැඳේ ...
හෙමි හෙමින් ලන්වී
මගේ ලොවට රහසේ ...
හදෙහි නැගෙන රිදුම්වේ
ඔබයි මැවුවේ මේ සෙනහසේ...
මා දෑස මානෙන් ...
දුරක නික්මී ඔබ යන දිනේ ...
මැවේ තරු යුවල් හසරැල් පානා
මල් කිනිති පවනැල්ලේ පිහිදෙනා
දගකාර සිහිනේ සේයා මැවේ
ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
මොහොතක දී දොඩමලු වී ගී කතා
දගකාර සිහිනේ සේයා මවා ...
ඔබගේ සුසුම් වින්දේ
දෙවු සයනයේ මා
ඒ මැවුණු මොහොතේ
සෙනෙහෙ පැතුම් මුදු වැල්
ඔබයි බැන්දේ මේ ජිවිතේ
ඒ මතකයේ මා
සදානන්වේ හදවත රැඳේ ...