Oba Amatha (Live Studio Version)
🎵 2477 characters
⏱️ 3:51 duration
🆔 ID: 23473680
📜 Lyrics
ඔබ අමතා තව එක මොහොතක් ඔබ හා මට කතා කරන්නට හැකිනම්
හද නිවනා ඔය නෙතු යලි එක සැරයක් දැකගන්නට ඇතිනම්..
පාලුවෙන් ගෙවෙන හැම මොහොතෙම ඔය රුව මට සිහි වූවත්
නොදැනිම ඒ මොහොතෙදිත්
ඔබ මගෙන් දුරකට යනවා..
ආදරෙන් ගෙවුන හැම මොහොතෙම උනුහුම සිහිනෙන් මෙන් දැනුනත්
ලග නැති බව දැන දැනත්
සිත මගෙන් එය ඉල්ලනවා..
ගෙවෙන හැම දිනයකම අද වගේ
නුබව මම සොයනවා හදවතේ
යලිත් සිප ගන්න
තනිය නැති වෙන්න
උනුහුමට ඉන්න සිහිනෙක මගේ..
ඔබ අමතා තව එක මොහොතක් ඔබ හා මට කතා කරන්නට හැකිනම්
හද නිවනා ඔය නෙතු යලි එක සැරයක්
දැකගන්නට ඇතිනම්
සිත හදනා සිත සනසවනා
ඉස්සර දවසක නවතින්නට හැකිනම්
සිහිනෙන් හෝ පෙර මෙන් ලංවී නැවතත් තනිවෙන්නට ඇතිනම්
ආදරෙන් විදිනා ඔය නෙතු වල මායමෙන් බැදිලා
මිදෙන්නට බෑ තවත් ඉඩ නෑ සිතත් බිදිලා
නොදැනිම දැන් කාලයක් ගෙවිලා
නුඹ මට දුන් ආදරෙන් රිදෙනා
දහසක් නෙතු පීරමින් අදත් නොවින් සොයනා..
ඔබ අමතා තව එක මොහොතක් ඔබ හා මට කතා කරන්නට හැකිනම්
හද නිවන ඔය නෙතු යලි එක සැරයක්