Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Bandi Preme

👤 Anjalee Bandara 🎼 Bandi Preme ⏱️ 2:24
🎵 785 characters
⏱️ 2:24 duration
🆔 ID: 23488873

📜 Lyrics

බැඳී ප්‍රේමේ තරම්
හෙලූ කඳුලු මං සාගරේ
සාමානයි ඔබ හින්දා
ප්‍රේම ගින්නේ හැටි දන්නෙ නෑ..
මා ප්‍රේම අම්මා මානෙ උදුම්මා
ඔබ ඇසුරෙන් මා වෙන් කලා
දෙවියන් සිටීනම් මේ දුක් පෙනේ නම්
අප ලංකරවාවී සුදා
සත්‍යතමා අප ලංකරවාවි සුදා
බැඳී ප්‍රේමේ තරම්
හෙලූ කඳුලු මං සාගරේ
සාමානයි ඔබ හින්දා
ප්‍රේම ගින්නේ හැටි දන්නෙ නෑ..

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings