Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Awado Sansare

👤 Gunadasa Kapuge 🎼 Sanda Raa Sihinaye ⏱️ 4:34
🎵 1367 characters
⏱️ 4:34 duration
🆔 ID: 23660361

📜 Lyrics

ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා - තනිය නසා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings