Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Aharawanna Epa

👤 Charitha Attalage, Hesara Bandara, Manasick, PRATHAP 🎼 Awakening ⏱️ 0:06
🎵 3893 characters
⏱️ 0:06 duration
🆔 ID: 27744050

📜 Lyrics

ඇහැරවන්න එපා
මා නින්දෙන්
මේ හීනෙට මං හරි ආසයි

ඇහැරුනෝතින්
සිහින ලොව දෙදරයි
මේ හීනෙට මං හරි ආසයි

මුලු වත්ත පුරා
සුදු හිම වැටිලා
ඒ හිම මත ඉන්නම් මම ඉන්නම්
මගේ දෙපා රිදෙන තුරු ඉන්නම්
මම ඉන්නම් මම ඉන්නම්
සුදු වලාකුලට වී ඉන්නම්

ඇහැරවන්න එපා…

ඇහැරුනෝතින්…

දේදුන්න දිගේ
මම දිව එන්නම්
තරු කැට අහුලන්නම් අමුනන්නම්
හිම කුමරිට මම පලදින්නම්
පලදින්නම් හමුනන්නම්
සද කැඩපත ඔබ හට දෙන්නම්

ඇහැරවන්න එපා…

ඇහැරුනෝතින්…

මානසික්
මේ හීනෙට මං හරි ආසයි
ඒ හීනෙන්
ගන අන්දකාරයට මං පෙත පාදයි
හර්දයාංගම නින්දක වියෙන
කලුවරම ආලෝ කිරන විකාරයි

බිදුනු මලක මෙන් ආත්මය දියවී
අලු යට නිවෙන ගින්දරම පාරයි
ඇහුවා මම මැරූ උන්ගෙන්
ඇහුනා මට මල උන්ගෙන්
පෙනුනා මට දැනුනා
වර්ණ බේදයයි ඒකට
හේතු උන්ගෙන්

නිමවන්න රත්ත වර්ණයන්ගෙන්
බීලා විපාක හොයනවා මේ උන්ඩෙන්
දිව එන්නම් මග සලකුනු කරන්
මායිම් ඇදන් දේදුන්නෙන්

හිරිතලා ගිය
අනිත්‍යයේ උරහිසින් එහා පෙනෙයි
කැඩ පතකින්
අරමුණකට බිහිවුනේ අපි පරපෝශිත
පෙලපතකින්

අනුස්මරනය මතක් වෙන්නෙ
හිරිවැටී පපුවේ ගැහූ පොපි මලකින්

නෑ ඉගෙන ගන්නෙනෑ
තොපි මරණින්
දැයේ ගර්බය මිනිසත්කම නං
සටනම ගබ්සාවක්

සිංහයින් ලව්වා බෑව කොසැට
පිරුලක් මේක ප්‍රස්තාවක්
ලෝතලේ ලගකට ආවත්
ගිනිගනී හුදෙක් උල්කාවක්

බිදුනු හර්ද සාක්ෂියක
ඈතින් වෙලා ඉන්න බිදුනු වල්ගාවක්
සිතුවිලි මහ ගෝශාවක්
උනත් ඇහෙන්නෑ වෙනකාට
මග බලාගෙන හොයනවා උඹ
හුරු හැඩරුව වෙනදාට

ඇයි දෙනුවන් කැටී ගැහී ඇස් රතුපාට
මේ හීනෙට මං හරි ආසයි
උඹත් එනවාද

හිරිවැටුනු නහර
මගේ සීතලේ යටිපතුල්
මිදිලා දැන් දෙපා
මේ හීනෙට මං හරි ඇබ්බැහි
සමාවෙන්න පැහැරගන්නෙපා

ආලෝකය අදුරෙන්
මා නියදියකට රැගෙන යන්නෙපා
මට රවන්නෙපා
තැවි තැවෙන්නෙපා
සොවි තැවෙන්නෙපා
සමාවෙන්න ඇයි මාව

⏱️ Synced Lyrics

[00:00.00] ඇහැරවන්න එපා
[00:04.50] මා නින්දෙන්
[00:08.50] මේ හීනෙට මං හරි ආසයි

[00:14.00] ඇහැරුනෝතින්
[00:18.00] සිහින ලොව දෙදරයි
[00:22.50] මේ හීනෙට මං හරි ආසයි

[00:28.00] මුලු වත්ත පුරා
[00:32.00] සුදු හිම වැටිලා
[00:36.50] ඒ හිම මත ඉන්නම් මම ඉන්නම්
[00:41.50] මගේ දෙපා රිදෙන තුරු ඉන්නම්
[00:46.50] මම ඉන්නම් මම ඉන්නම්
[00:50.50] සුදු වලාකුලට වී ඉන්නම්

[00:56.00] ඇහැරවන්න එපා…

[01:02.00] ඇහැරුනෝතින්…

[01:08.00] දේදුන්න දිගේ
[01:12.00] මම දිව එන්නම්
[01:16.00] තරු කැට අහුලන්නම් අමුනන්නම්
[01:21.00] හිම කුමරිට මම පලදින්නම්
[01:26.00] පලදින්නම් හමුනන්නම්
[01:30.50] සද කැඩපත ඔබ හට දෙන්නම්

[01:36.00] ඇහැරවන්න එපා…

[01:42.00] ඇහැරුනෝතින්…

[01:48.00] මානසික්
[01:50.50] මේ හීනෙට මං හරි ආසයි
[01:55.50] ඒ හීනෙන්
[01:58.50] ගන අන්දකාරයට මං පෙත පාදයි
[02:04.50] හර්දයාංගම නින්දක වියෙන
[02:09.50] කලුවරම ආලෝ කිරන විකාරයි

[02:15.50] බිදුනු මලක මෙන් ආත්මය දියවී
[02:21.50] අලු යට නිවෙන ගින්දරම පාරයි
[02:26.50] ඇහුවා මම මැරූ උන්ගෙන්
[02:30.50] ඇහුනා මට මල උන්ගෙන්
[02:34.50] පෙනුනා මට දැනුනා
[02:38.00] වර්ණ බේදයයි ඒකට
[02:41.50] හේතු උන්ගෙන්

[02:45.50] නිමවන්න රත්ත වර්ණයන්ගෙන්
[02:49.50] බීලා විපාක හොයනවා මේ උන්ඩෙන්
[02:54.50] දිව එන්නම් මග සලකුනු කරන්
[02:59.50] මායිම් ඇදන් දේදුන්නෙන්

[03:04.50] හිරිතලා ගිය
[03:08.00] අනිත්‍යයේ උරහිසින් එහා පෙනෙයි
[03:13.50] කැඩ පතකින්
[03:16.50] අරමුණකට බිහිවුනේ අපි පරපෝශිත
[03:22.00] පෙලපතකින්

[03:26.00] අනුස්මරනය මතක් වෙන්නෙ
[03:29.50] හිරිවැටී පපුවේ ගැහූ පොපි මලකින්

[03:34.50] නෑ ඉගෙන ගන්නෙනෑ
[03:37.50] තොපි මරණින්
[03:40.50] දැයේ ගර්බය මිනිසත්කම නං
[03:44.50] සටනම ගබ්සාවක්

[03:49.00] සිංහයින් ලව්වා බෑව කොසැට
[03:53.00] පිරුලක් මේක ප්‍රස්තාවක්
[03:57.00] ලෝතලේ ලගකට ආවත්
[04:00.50] ගිනිගනී හුදෙක් උල්කාවක්

[04:05.50] බිදුනු හර්ද සාක්ෂියක
[04:09.00] ඈතින් වෙලා ඉන්න බිදුනු වල්ගාවක්
[04:14.50] සිතුවිලි මහ ගෝශාවක්
[04:18.50] උනත් ඇහෙන්නෑ වෙනකාට
[04:22.50] මග බලාගෙන හොයනවා උඹ
[04:27.00] හුරු හැඩරුව වෙනදාට

[04:31.50] ඇයි දෙනුවන් කැටී ගැහී ඇස් රතුපාට
[04:36.50] මේ හීනෙට මං හරි ආසයි
[04:41.50] උඹත් එනවාද

[04:46.00] හිරිවැටුනු නහර
[04:49.50] මගේ සීතලේ යටිපතුල්
[04:53.50] මිදිලා දැන් දෙපා
[04:57.50] මේ හීනෙට මං හරි ඇබ්බැහි
[05:02.50] සමාවෙන්න පැහැරගන්නෙපා

[05:07.50] ආලෝකය අදුරෙන්
[05:10.50] මා නියදියකට රැගෙන යන්නෙපා
[05:15.50] මට රවන්නෙපා
[05:18.50] තැවි තැවෙන්නෙපා
[05:21.50] සොවි තැවෙන්නෙපා
[05:24.50] සමාවෙන්න ඇයි මාව

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings