Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Bhawayen Bhawe (feat. Uresha Ravihari)

👤 Mihindu Ariyaratne 🎼 Fourthcoming ⏱️ 3:20
🎵 1799 characters
⏱️ 3:20 duration
🆔 ID: 28239603

📜 Lyrics

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි

සුවඳ විහිදා හමන සුළඟේ
යන්න පාවී සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ
පාවි පාවී ඉන්නයි සිතුවේ

දිනෙක හමුවූ දෙනෙත් නොකියූ
රහස් තාමත් හිතේ ගොලු වී
තවත් නොකියූ රහස් ඇත්නම්
අහන් ඉන්නම් තවත් ළං වී

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී

සීත මීදුම් වලා පටලෙන්
වහන්නට බෑ සිතේ සිතුවම්
අඳුරු මහ රෑ නිවුනත් පහන්
සඟවනු බෑ නෙතේ කැල්මන්

කියන්නට ආදරේ කියා
පමා වූවත් වදන් ගොලු වෙලා
පතා ආ, ආදරේ
හමුවී...

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී

සුවඳ විහිදා හමන සුළඟේ
යන්න පාවී සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ
පාවි පාවී ඉන්නයි සිතුවේ

භවයෙන් භවේ පතා ආ, ආදරේ
සදාකල් නොමියේ

⏱️ Synced Lyrics

[00:00.27] භවයෙන් භවේ පතා ආදරේ
[00:05.26] සදාකල් මිහිරී
[00:09.65] භවයෙන් භවේ පතා ආදරේ
[00:14.53] සදාකල් සුවඳයි
[00:18.27]
[00:27.25] සුවඳ විහිදා හමන සුළඟේ
[00:32.85] යන්න පාවී සිතින් පැතුවේ
[00:36.50] අහස් ගව්වේ පෙනෙන මානේ
[00:42.16] පාවි පාවී ඉන්නයි සිතුවේ
[00:45.97] දිනෙක හමුවූ දෙනෙත් නොකියූ
[00:50.61] රහස් තාමත් හිතේ ගොලු වී
[00:55.38] තවත් නොකියූ රහස් ඇත්නම්
[00:59.75] අහන් ඉන්නම් තවත් ළං වී
[01:04.92] භවයෙන් භවේ පතා ආදරේ
[01:09.83] සදාකල් සුවඳයි
[01:14.22] භවයෙන් භවේ පතා ආදරේ
[01:19.17] සදාකල් මිහිරී
[01:32.16]
[01:41.29] සීත මීදුම් වලා පටලෙන්
[01:45.79] වහන්නට බෑ සිතේ සිතුවම්
[01:50.69] අඳුරු මහ රෑ නිවුනත් පහන්
[01:54.92] සඟවනු බෑ නෙතේ කැල්මන්
[01:59.63] කියන්නට ආදරේ කියා
[02:04.48] පමා වූවත් වදන් ගොලු වෙලා
[02:08.35] පතා ආ, ආදරේ
[02:13.15] හමුවී...
[02:18.80] භවයෙන් භවේ පතා ආදරේ
[02:23.70] සදාකල් සුවඳයි
[02:27.93] භවයෙන් භවේ පතා ආදරේ
[02:32.78] සදාකල් මිහිරී
[02:38.85] සුවඳ විහිදා හමන සුළඟේ
[02:44.22] යන්න පාවී සිතින් පැතුවේ
[02:48.11] අහස් ගව්වේ පෙනෙන මානේ
[02:53.52] පාවි පාවී ඉන්නයි සිතුවේ
[02:57.47]
[03:07.19] භවයෙන් භවේ පතා ආ, ආදරේ
[03:12.07] සදාකල් නොමියේ
[03:18.75]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings