Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kailashini

👤 Eranga Abeygunasekara 🎼 Kailashini ⏱️ 4:24
🎵 1915 characters
⏱️ 4:24 duration
🆔 ID: 28620928

📜 Lyrics

චේතනා
මෝදුවන ලෝචනා
ස්වප්න මත මා නාරි රූ මෝරනා

යා වෙනා
ප්රේමයට කාරනා
රාග මන රහසේම පාවි ගියා

සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා

දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා

සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

නෙත් සලා
ආදරය වස්සනා
චන්ද වත සේයාවී මේ රෑ පුරා

ගිම් නිවා
මීන නෙතු ගස්සනා
සේද වත සිහිවීලා ආශා මවා

සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා

දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා

සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

රාශි හැඟුම් වෑහෙනා

නාරි නුවන් නාඬනා
සරාගී ඈ සිනා
සඳ යායේ යාවී පේනා
සිත නිවී සැනසෙනා

සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා

දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා

සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

⏱️ Synced Lyrics

[00:14.48] චේතනා
[00:16.33] මෝදුවන ලෝචනා
[00:19.79] ස්වප්න මත මා නාරි රූ මෝරනා
[00:27.05] යා වෙනා
[00:28.96] ප්රේමයට කාරනා
[00:32.31] රාග මන රහසේම පාවි ගියා
[00:39.58] සේයා වුණා
[00:42.47] ඈ රූ රටා
[00:45.99] සිත් අහසේ ආශා මවා
[00:53.01] දෙව්ලියේ
[00:54.10] මන බන්දනා
[00:56.42] පෙම් කවයි
[00:57.59] රස කැන්දනා
[00:59.96] ඉසියෝග මන නන්දනා
[01:05.53] සඳ දියේ
[01:06.53] ඉඟි වස්සනා
[01:09.15] දෙව්ලොවින්
[01:10.00] ඇය ඉල්ලලා
[01:12.41] කෛලාශ ගිරි වන්දනා
[01:44.34] නෙත් සලා
[01:46.00] ආදරය වස්සනා
[01:49.44] චන්ද වත සේයාවී මේ රෑ පුරා
[01:56.82] ගිම් නිවා
[01:58.77] මීන නෙතු ගස්සනා
[02:02.11] සේද වත සිහිවීලා ආශා මවා
[02:09.34] සේයා වුණා
[02:12.52] ඈ රූ රටා
[02:15.43] සිත් අහසේ ආශා මවා
[02:21.81] දෙව්ලියේ
[02:22.94] මන බන්දනා
[02:25.29] පෙම් කවයි
[02:26.61] රස කැන්දනා
[02:29.48] ඉසියෝග මන නන්දනා
[02:35.38] සඳ දියේ
[02:36.45] ඉඟි වස්සනා
[02:38.74] දෙව්ලොවින්
[02:39.69] ඇය ඉල්ලලා
[02:42.54] කෛලාශ ගිරි වන්දනා
[02:48.51] රාශි හැඟුම් වෑහෙනා
[02:55.49] නාරි නුවන් නාඬනා
[03:00.15] සරාගී ඈ සිනා
[03:03.52] සඳ යායේ යාවී පේනා
[03:07.82] සිත නිවී සැනසෙනා
[03:13.24] සේයා වුණා
[03:16.48] ඈ රූ රටා
[03:20.14] සිත් අහසේ ආශා මවා
[03:26.98] දෙව්ලියේ
[03:28.24] මන බන්දනා
[03:29.94] පෙම් කවයි
[03:30.99] රස කැන්දනා
[03:33.49] ඉසියෝග මන නන්දනා
[03:39.45] සඳ දියේ
[03:40.74] ඉඟි වස්සනා
[03:42.41] දෙව්ලොවින්
[03:43.43] ඇය ඉල්ලලා
[03:46.16] කෛලාශ ගිරි වන්දනා
[04:06.05]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings