Why Try to Change Me Now
🎵 1493 characters
⏱️ 3:26 duration
🆔 ID: 2867281
📜 Lyrics
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
නා දලු දෙතොල්
හසරැලී මත වෙළී
ආ ගිය ගමන්
සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ
සැකයක් නැතේ...
...
අතිනත වෙළා
පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී
සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී
සයුරෙන් එහා
පිළිගන්නවා දෝ
පැමිණී වහා...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
නා දලු දෙතොල්
හසරැලී මත වෙළී
ආ ගිය ගමන්
සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ
සැකයක් නැතේ...
...
අතිනත වෙළා
පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී
සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී
සයුරෙන් එහා
පිළිගන්නවා දෝ
පැමිණී වහා...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...