Roopa Sobawata
🎵 1824 characters
⏱️ 4:31 duration
🆔 ID: 29818303
📜 Lyrics
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
පාන හිනාවට කීරි ගැහෙන හිත
තහංචි වැට ළඟ වැළපෙන්නේ
හීන කුලේ මම කොහොමදැ දෙයියො
ඔය ලෙන්ගතුකම ඉවසන්නේ
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා)
ගාඩි රැහේ මා ඉම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා)
කවදා කොතැනක පෑහෙයි දෝ අප
තහංචි වැටකොටු බිඳවැටිලා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
පාන හිනාවට කීරි ගැහෙන හිත
තහංචි වැට ළඟ වැළපෙන්නේ
හීන කුලේ මම කොහොමදැ දෙයියො
ඔය ලෙන්ගතුකම ඉවසන්නේ
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා)
ගාඩි රැහේ මා ඉම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා)
කවදා කොතැනක පෑහෙයි දෝ අප
තහංචි වැටකොටු බිඳවැටිලා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
⏱️ Synced Lyrics
[00:21.32] රූප සොබාවට හිත වහ වැටුනට
[00:26.16] ආල කතා නොකියන්ඩ හොඳා
[00:31.05] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[00:35.88] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[00:40.97] රූප සොබාවට හිත වහ වැටුනට
[00:45.76] ආල කතා නොකියන්ඩ හොඳා
[00:50.68] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[00:55.77] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[01:00.26]
[01:25.42] පාන හිනාවට කීරි ගැහෙන හිත
[01:30.21] තහංචි වැට ළඟ වැළපෙන්නේ
[01:35.35] හීන කුලේ මම කොහොමදැ දෙයියො
[01:40.15] ඔය ලෙන්ගතුකම ඉවසන්නේ
[01:45.49] රූප සොබාවට හිත වහ වැටුනට
[01:50.05] ආල කතා නොකියන්ඩ හොඳා
[01:55.19] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[02:00.13] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[02:04.72]
[02:39.88] කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා)
[02:44.13] ගාඩි රැහේ මා ඉම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා)
[02:49.88] කවදා කොතැනක පෑහෙයි දෝ අප
[02:54.36] තහංචි වැටකොටු බිඳවැටිලා
[02:59.23] රූප සොබාවට හිත වහ වැටුනට
[03:04.28] ආල කතා නොකියන්ඩ හොඳා
[03:09.17] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[03:13.95] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[03:18.56] රූප සොබාවට හිත වහ වැටුනට
[03:23.96] ආල කතා නොකියන්ඩ හොඳා
[03:28.75] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[03:33.66] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[03:39.43]
[00:26.16] ආල කතා නොකියන්ඩ හොඳා
[00:31.05] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[00:35.88] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[00:40.97] රූප සොබාවට හිත වහ වැටුනට
[00:45.76] ආල කතා නොකියන්ඩ හොඳා
[00:50.68] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[00:55.77] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[01:00.26]
[01:25.42] පාන හිනාවට කීරි ගැහෙන හිත
[01:30.21] තහංචි වැට ළඟ වැළපෙන්නේ
[01:35.35] හීන කුලේ මම කොහොමදැ දෙයියො
[01:40.15] ඔය ලෙන්ගතුකම ඉවසන්නේ
[01:45.49] රූප සොබාවට හිත වහ වැටුනට
[01:50.05] ආල කතා නොකියන්ඩ හොඳා
[01:55.19] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[02:00.13] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[02:04.72]
[02:39.88] කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා)
[02:44.13] ගාඩි රැහේ මා ඉම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා)
[02:49.88] කවදා කොතැනක පෑහෙයි දෝ අප
[02:54.36] තහංචි වැටකොටු බිඳවැටිලා
[02:59.23] රූප සොබාවට හිත වහ වැටුනට
[03:04.28] ආල කතා නොකියන්ඩ හොඳා
[03:09.17] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[03:13.95] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[03:18.56] රූප සොබාවට හිත වහ වැටුනට
[03:23.96] ආල කතා නොකියන්ඩ හොඳා
[03:28.75] ගාඩි ලඳකි මම අවසර පිං කඳ
[03:33.66] ඩිංගක් හිත වාවන්ඩ හොඳා
[03:39.43]