Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mata sithanna baa (Sinhala Version)

👤 Iraj, Nilukshi, Killer B 🎼 Aloke ⏱️ 3:33
🎵 2330 characters
⏱️ 3:33 duration
🆔 ID: 31308193

📜 Lyrics

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

ප්රානයෙන්ද ප්රාන දුන්න ප්රේම දූතිකා
මාදමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දමාලිගා
හීන කන්ද සුන්දරයිද ප්රේමවන්ති මා

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසිදෙයක් දන්නෙ නෑ
මෙහෙම නම් වෙන්න බෑ

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසිදෙයක් දන්නෙ නෑ
මෙහෙම නම් වෙන්න බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

මට සිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව හිද
පරවයන්න මට බෑ

ප්රානයෙන්ද ප්රාන දුන්න ප්රේම දූතිකා
මාදමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දමාලිගා
හීන කන්ද සුන්දරයිද ප්රේමවන්ති මා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings