Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Aaye

👤 Yohani 🎼 Aaye ⏱️ 3:24
🎵 3015 characters
⏱️ 3:24 duration
🆔 ID: 5492811

📜 Lyrics

ආයේ
කවදා හෝ මේ පාරේ
මුණ ගැසුනොතින් පෙර වාගේ
මං සිනාසී සිත් ඇතුලේ අපේ
කහටවල් නැත්තේ

ආයේ
කවදා හෝ මේ පාරේ
මුණ ගැසුනොතින් පෙර වාගේ
මං සිනාසී සිත් ඇතුලේ අපේ
කහටවල් නැත්තේ
INSTRUMENTAL
කෝඩුකාර හිතට
හැඟෙන දැනෙන තරම
ලොවට දැනෙන ලෙසට
ගයමි අහගන්නට
ඉගෙන ගත්ත වුනාට
Degree දෙක තුනක්ම
ආතක් පාතක් නැතුව
අවේ ලංකාවට, හ්ම්

කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම
වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද
ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට
හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කට කතාව

අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම
තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව
රෑට ණයට ගෙදර යන්න ඉන්ධන මදි
වාහනයට තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය
INSTRUMENTAL
ආයේ
කවදා හෝ මේ පාරේ
මුණ ගැසුනොතින් පෙර වාගේ
මං සිනාසී සිත් ඇතුලේ අපේ
කහටවල් නැත්තේ
INSTRUMENTAL
වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු
සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරු
බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු
ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු

රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ
සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත මට
එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට
ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට

අපි ගොඩ ගහ ගෙන
මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද
තව කෙනෙක් ගොඩ යන්න
හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස
INSTRUMENTAL
ආයේ
කවදා හෝ මේ පාරේ
මුණ ගැසුනොතින් පෙර වාගේ
මං සිනාසී සිත් ඇතුලේ අපේ
කහටවල් නැත්තේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings