Adare Pawasala
🎵 1659 characters
⏱️ 3:26 duration
🆔 ID: 5492817
📜 Lyrics
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
නෑ හිනා වින්ද කාලයක් හිතට
ඈ නමින් මියැදුනා
ඈ ගෙනා හීන සීත සෘතුවක
මීදුමේ පැටලුනා
තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
සිතුවමත් බොඳ උනා
ආදරෙන් තෙමුනු හිත පුරා
ගෙතූ තනු පවා වියැලුනා
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
නෑ හිනා වින්ද කාලයක් හිතට
ඈ නමින් මියැදුනා
ඈ ගෙනා හීන සීත සෘතුවක
මීදුමේ පැටලුනා
තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
සිතුවමත් බොඳ උනා
ආදරෙන් තෙමුනු හිත පුරා
ගෙතූ තනු පවා වියැලුනා
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
⏱️ Synced Lyrics
[00:18.56] ආදරේ පවසලා
[00:22.18] ආදරේ නමින් දිවුරලා
[00:25.96] නොකීයම, නොකීයම යන්න ගියා
[00:33.29] ආදරෙන් කී කතා
[00:36.48] අද ගොලු වෙලා, අද ගොලු වෙලා
[00:40.56] නොකීයම, නොකීයම යන්න ගියා
[00:47.98] හා හා යන්න ගියා
[00:54.55] හා... යන්න ගියා
[01:02.83] නෑ හිනා වින්ද කාලයක් හිතට
[01:06.53] ඈ නමින් මියැදුනා
[01:10.09] ඈ ගෙනා හීන සීත සෘතුවක
[01:13.97] මීදුමේ පැටලුනා
[01:17.65] තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
[01:21.27] සිතුවමත් බොඳ උනා
[01:25.06] ආදරෙන් තෙමුනු හිත පුරා
[01:28.05] ගෙතූ තනු පවා වියැලුනා
[01:31.28]
[02:01.91] වේදනා කන්ද ආදරේ උසට
[02:05.56] ආකහේ ගෑවුනා
[02:09.22] ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
[02:12.87] තුන් හිතට ලං උනා
[02:16.53] තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
[02:20.38] ඈ අතින් පිසදමා
[02:23.92] ආදරේ නමට ගීතයක් අලුත්
[02:27.65] තනුවකින් ලියැවුනා
[02:30.61]
[02:35.33] ආදරේ පවසලා
[02:38.72] ආදරේ නමින් දිවුරලා
[02:42.57] නොකීයම, නොකීයම යන්න ගියා
[02:49.87] ආදරෙන් කී කතා
[02:53.15] අද ගොලු වෙලා, අද ගොලු වෙලා
[02:57.11] නොකීයම, නොකීයම යන්න ගියා
[03:04.68] හා හා යන්න ගියා
[03:11.02] හා... යන්න ගියා
[03:20.90]
[00:22.18] ආදරේ නමින් දිවුරලා
[00:25.96] නොකීයම, නොකීයම යන්න ගියා
[00:33.29] ආදරෙන් කී කතා
[00:36.48] අද ගොලු වෙලා, අද ගොලු වෙලා
[00:40.56] නොකීයම, නොකීයම යන්න ගියා
[00:47.98] හා හා යන්න ගියා
[00:54.55] හා... යන්න ගියා
[01:02.83] නෑ හිනා වින්ද කාලයක් හිතට
[01:06.53] ඈ නමින් මියැදුනා
[01:10.09] ඈ ගෙනා හීන සීත සෘතුවක
[01:13.97] මීදුමේ පැටලුනා
[01:17.65] තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
[01:21.27] සිතුවමත් බොඳ උනා
[01:25.06] ආදරෙන් තෙමුනු හිත පුරා
[01:28.05] ගෙතූ තනු පවා වියැලුනා
[01:31.28]
[02:01.91] වේදනා කන්ද ආදරේ උසට
[02:05.56] ආකහේ ගෑවුනා
[02:09.22] ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
[02:12.87] තුන් හිතට ලං උනා
[02:16.53] තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
[02:20.38] ඈ අතින් පිසදමා
[02:23.92] ආදරේ නමට ගීතයක් අලුත්
[02:27.65] තනුවකින් ලියැවුනා
[02:30.61]
[02:35.33] ආදරේ පවසලා
[02:38.72] ආදරේ නමින් දිවුරලා
[02:42.57] නොකීයම, නොකීයම යන්න ගියා
[02:49.87] ආදරෙන් කී කතා
[02:53.15] අද ගොලු වෙලා, අද ගොලු වෙලා
[02:57.11] නොකීයම, නොකීයම යන්න ගියා
[03:04.68] හා හා යන්න ගියා
[03:11.02] හා... යන්න ගියා
[03:20.90]