Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Akasa Bindu

👤 Sanka Dineth 🎼 Akasa Bindu ⏱️ 3:09
🎵 1438 characters
⏱️ 3:09 duration
🆔 ID: 5492840

📜 Lyrics

මිහිතලේ සංතාප ඉහළින්
වළාකැටි ලෙස දරාගත්තු
අරාගෙන ආ විසල් ලෝකය
හාදුවක් දී බාරගත්තු
මෙදියතේ පිරිපතම ඇදගෙන
නිහඬ වීගෙන බලා උන්නූ
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු

සෙත ම දී සත වෙත ම වී
හිස උඩින් රැකබලා ගත්තු
අතුළ මරුවැල් අකටයුතුකම්
ඇස්දෙකෙන් දැකබලා ගත්තු
ලෝකයේ දියුණුවේ උණුසුම
සියොළඟම කිළිපොලා ගත්තු
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු

ප්රබලයින් ලොව දුබල අතපය
මිරික මිරිකා සිනාසෙද්දී
ඉන්ද්රචාපය වී මුදාහල
වේදනා මැකිලා නොයද්දි
මිනිස්කම් නැති මිනිස් අහිනක්
දිහා සැමදා බලා උන්නූ
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු
ආකාශ බිංදු

⏱️ Synced Lyrics

[00:34.73] මිහිතලේ සංතාප ඉහළින්
[00:38.26] වළාකැටි ලෙස දරාගත්තු
[00:42.04] අරාගෙන ආ විසල් ලෝකය
[00:45.21] හාදුවක් දී බාරගත්තු
[00:49.06] මෙදියතේ පිරිපතම ඇදගෙන
[00:52.08] නිහඬ වීගෙන බලා උන්නූ
[00:55.61] දරාගන්නට බැරිම තැනකදි
[00:59.09] වැටෙනවද ආකාශ බිංදු
[01:16.45] සෙත ම දී සත වෙත ම වී
[01:19.71] හිස උඩින් රැකබලා ගත්තු
[01:23.23] අතුළ මරුවැල් අකටයුතුකම්
[01:26.72] ඇස්දෙකෙන් දැකබලා ගත්තු
[01:30.48] ලෝකයේ දියුණුවේ උණුසුම
[01:33.89] සියොළඟම කිළිපොලා ගත්තු
[01:37.60] දරාගන්නට බැරිම තැනකදි
[01:40.89] වැටෙනවද ආකාශ බිංදු
[01:58.12] ප්රබලයින් ලොව දුබල අතපය
[02:01.44] මිරික මිරිකා සිනාසෙද්දී
[02:05.19] ඉන්ද්රචාපය වී මුදාහල
[02:08.46] වේදනා මැකිලා නොයද්දි
[02:12.24] මිනිස්කම් නැති මිනිස් අහිනක්
[02:15.50] දිහා සැමදා බලා උන්නූ
[02:18.89] දරාගන්නට බැරිම තැනකදි
[02:22.93] වැටෙනවද ආකාශ බිංදු
[02:29.29] ආකාශ බිංදු
[02:34.16]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings