Aluth Dawasak
🎵 745 characters
⏱️ 2:38 duration
🆔 ID: 5492852
📜 Lyrics
අද අලුත් දවසක්
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්
හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා
මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්
හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා
මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ
⏱️ Synced Lyrics
[00:24.29] අද අලුත් දවසක්
[00:25.79] ගෙවී ගිහින් හවසක්
[00:27.39] හිතේ තිබ්බ දේවල් නං
[00:28.66] තවමත් ලොකු රහසක්
[00:30.36] හිතත් එක්ක වාදයක්
[00:31.83] ජීවිතේම සාදයක්
[00:33.24] ඇහෙන දිව්ය නාදයක්
[00:34.74] මගේ හිතේ නෑ බේදයක්
[00:36.42] හිතින් වින්ද දේවල්
[00:37.67] තමා ලස්සනම මතක
[00:39.28] අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
[00:40.70] තරු ගනින රෑක
[00:43.74] හිතින් දුවන්නේ ඈත
[00:45.30] මා
[00:48.17] මේ රෑ මගේ
[00:49.76] හිතෙයි තවත් හීනයක් වගේ
[00:54.27] මේ රෑ මගේ
[00:58.57]
[00:25.79] ගෙවී ගිහින් හවසක්
[00:27.39] හිතේ තිබ්බ දේවල් නං
[00:28.66] තවමත් ලොකු රහසක්
[00:30.36] හිතත් එක්ක වාදයක්
[00:31.83] ජීවිතේම සාදයක්
[00:33.24] ඇහෙන දිව්ය නාදයක්
[00:34.74] මගේ හිතේ නෑ බේදයක්
[00:36.42] හිතින් වින්ද දේවල්
[00:37.67] තමා ලස්සනම මතක
[00:39.28] අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
[00:40.70] තරු ගනින රෑක
[00:43.74] හිතින් දුවන්නේ ඈත
[00:45.30] මා
[00:48.17] මේ රෑ මගේ
[00:49.76] හිතෙයි තවත් හීනයක් වගේ
[00:54.27] මේ රෑ මගේ
[00:58.57]