Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Andakare Man

👤 Dilo 🎼 Andakare Man ⏱️ 3:09
🎵 4137 characters
⏱️ 3:09 duration
🆔 ID: 5492873

📜 Lyrics

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
උදව් කරා මං කාටත් ඒ කෙසේ
හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
අන්ධකාරේ මං
අන්ධකාරේ මං

කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
ළඟ හිටි අය වෙනස් වෙද්දී
මං පාඩුවෙ කැපුනෙ
යාලුවෙක් වත් නැත ළඟ
රඟපාල යන්න ගියා ගානට
ඔළු අතගාලා බං
අතගාලා බං

විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
දිනෙක ඔබද මමද මේ පොලොවට
පස් වෙලා යයි ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
කලකිරිලනම් අවසානේ නිහඬව විද
දරා ගනින් බ්රෝ
දරා ගනින් බ්රෝ
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
යාළුවො දැන් කෝ
යාළුවො දැන් කෝ

මලක් අරගෙන යද්දී මං පාරේ
විසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
තව පිස්සෙක් කලේ මං

මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

⏱️ Synced Lyrics

[00:20.53] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[00:22.96]
[00:25.99] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[00:30.25] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[00:31.96] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[00:34.24]
[00:36.61] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
[00:38.89]
[00:41.98] ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
[00:43.37] උදව් කරා මං කාටත් ඒ කෙසේ
[00:44.99] හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
[00:46.91] මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
[00:50.40] අන්ධකාරේ මං
[00:51.42] අන්ධකාරේ මං
[00:52.89] කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
[00:54.26] ළඟ හිටි අය වෙනස් වෙද්දී
[00:55.52] මං පාඩුවෙ කැපුනෙ
[00:57.13] යාලුවෙක් වත් නැත ළඟ
[00:58.25] රඟපාල යන්න ගියා ගානට
[01:00.10] ඔළු අතගාලා බං
[01:01.71] අතගාලා බං
[01:03.54] විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
[01:06.20] ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
[01:09.14] කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
[01:11.42] ළඟ හිටි අය ගියා හිත පාරා
[01:14.17] මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
[01:16.71] විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
[01:19.43] දිනෙක ඔබද මමද මේ පොලොවට
[01:22.22] පස් වෙලා යයි ඩෝ
[01:24.23] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[01:26.58]
[01:29.31] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[01:33.34] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[01:35.38] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[01:37.62]
[01:40.20] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
[01:42.52]
[01:45.68] එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
[01:48.28] සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
[01:50.65] කලකිරිලනම් අවසානේ නිහඬව විද
[01:53.24] දරා ගනින් බ්රෝ
[01:54.69] දරා ගනින් බ්රෝ
[01:56.24] වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
[01:58.51] ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
[02:01.39] කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
[02:04.35] යාළුවො දැන් කෝ
[02:05.42] යාළුවො දැන් කෝ
[02:07.02] මලක් අරගෙන යද්දී මං පාරේ
[02:08.45] විසටමයි ඇදුනේ තාලෙන්
[02:09.69] පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
[02:11.94] එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
[02:14.58] දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
[02:16.44] තව පිස්සෙක් කලේ මං
[02:17.85] මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
[02:20.09] ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
[02:22.89] මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
[02:25.35] දොර වැහුවා මම ඩෝ
[02:27.64] අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
[02:30.08]
[02:32.62] තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
[02:36.73] මං යන්නම් කවුරුත් නැති ලෝකේ
[02:38.56] ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
[02:43.35] නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
[02:44.21]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings