Api Nogiya Thanak Na
🎵 3043 characters
⏱️ 3:18 duration
🆔 ID: 5492920
📜 Lyrics
මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
මගේ මුල්ම ප්රේමවන්තිය එක පංතියේ හිටියේ
මම ප්රේම කෙරුවේ ඈට බෘංග රාජයෙක් වගේ
ප්රේම හසුන් ලිය ලියා
ප්රේම කතා කිය කියා
හිටපු ඈව හොඳම මිතුරා අරගෙන පැන්නේ
අවුරුදු දහයක් ගෙවිලා
ඈ දැන් කසාද බැඳලා
තාමත් ඉඳහිට මග තොට මට හමු වෙනවා
මගේ පෙම්බර මාලා
හනේ එයාව දැකලා
තව පාරක් ලව් කරන්න ආස හිතෙනවා
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
මගේ දෙවැනි ප්රේමවන්තිය
රෝහලේ හමුවුණේ
අසනීප වෙලා ඉද්දි
මට ඇයයි සැලකුවේ
මගේ ඔළුව අත ගගා
මගෙ කකුල් මිරිකළා
හිටපු ඈව දැකලා මගේ වයිෆ් තදවෙලා
(ආ මතක නෑ...)
(මතක නෑ ඔහේට ඔහේ බැඳලයි කියලා නේ)
(යන යන තැන තමුසෙ එක්ක කෙල්ලොත් සෙට්වෙලා)
එයා මට බැණ වැදුනා
මට මේ ලෙස හිතුනා
නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
(සැප, නාකි විසේ)
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
නෑ නෑ නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
මගේ මුල්ම ප්රේමවන්තිය එක පංතියේ හිටියේ
මම ප්රේම කෙරුවේ ඈට බෘංග රාජයෙක් වගේ
ප්රේම හසුන් ලිය ලියා
ප්රේම කතා කිය කියා
හිටපු ඈව හොඳම මිතුරා අරගෙන පැන්නේ
අවුරුදු දහයක් ගෙවිලා
ඈ දැන් කසාද බැඳලා
තාමත් ඉඳහිට මග තොට මට හමු වෙනවා
මගේ පෙම්බර මාලා
හනේ එයාව දැකලා
තව පාරක් ලව් කරන්න ආස හිතෙනවා
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
මගේ දෙවැනි ප්රේමවන්තිය
රෝහලේ හමුවුණේ
අසනීප වෙලා ඉද්දි
මට ඇයයි සැලකුවේ
මගේ ඔළුව අත ගගා
මගෙ කකුල් මිරිකළා
හිටපු ඈව දැකලා මගේ වයිෆ් තදවෙලා
(ආ මතක නෑ...)
(මතක නෑ ඔහේට ඔහේ බැඳලයි කියලා නේ)
(යන යන තැන තමුසෙ එක්ක කෙල්ලොත් සෙට්වෙලා)
එයා මට බැණ වැදුනා
මට මේ ලෙස හිතුනා
නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
(සැප, නාකි විසේ)
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
අපි නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
නෑ නෑ නොගිය තැනක් නෑ
අපි නොකළ දෙයක් නෑ
මම අමතක කළේ නෑ
අමතක වෙන්නෙත් නෑ
⏱️ Synced Lyrics
[00:22.99] මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
[00:26.93] ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
[00:30.92] මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
[00:34.97] ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
[00:38.92] අපි නොගිය තැනක් නෑ
[00:40.93] අපි නොකළ දෙයක් නෑ
[00:42.94] මම අමතක කළේ නෑ
[00:44.83] අමතක වෙන්නෙත් නෑ
[00:46.99] අපි නොගිය තැනක් නෑ
[00:48.79] අපි නොකළ දෙයක් නෑ
[00:50.89] මම අමතක කළේ නෑ
[00:52.86] අමතක වෙන්නෙත් නෑ
[00:56.16]
[01:09.36] මගේ මුල්ම ප්රේමවන්තිය එක පංතියේ හිටියේ
[01:14.93] මම ප්රේම කෙරුවේ ඈට බෘංග රාජයෙක් වගේ
[01:18.74] ප්රේම හසුන් ලිය ලියා
[01:20.75] ප්රේම කතා කිය කියා
[01:23.02] හිටපු ඈව හොඳම මිතුරා අරගෙන පැන්නේ
[01:26.47] අවුරුදු දහයක් ගෙවිලා
[01:28.68] ඈ දැන් කසාද බැඳලා
[01:31.10] තාමත් ඉඳහිට මග තොට මට හමු වෙනවා
[01:34.44] මගේ පෙම්බර මාලා
[01:36.80] හනේ එයාව දැකලා
[01:39.17] තව පාරක් ලව් කරන්න ආස හිතෙනවා
[01:42.96] අපි නොගිය තැනක් නෑ
[01:44.97] අපි නොකළ දෙයක් නෑ
[01:46.87] මම අමතක කළේ නෑ
[01:48.83] අමතක වෙන්නෙත් නෑ
[01:52.48]
[02:06.90] මගේ දෙවැනි ප්රේමවන්තිය
[02:08.93] රෝහලේ හමුවුණේ
[02:10.80] අසනීප වෙලා ඉද්දි
[02:12.72] මට ඇයයි සැලකුවේ
[02:14.63] මගේ ඔළුව අත ගගා
[02:16.74] මගෙ කකුල් මිරිකළා
[02:19.04] හිටපු ඈව දැකලා මගේ වයිෆ් තදවෙලා
[02:22.91] (ආ මතක නෑ...)
[02:24.56] (මතක නෑ ඔහේට ඔහේ බැඳලයි කියලා නේ)
[02:27.08] (යන යන තැන තමුසෙ එක්ක කෙල්ලොත් සෙට්වෙලා)
[02:30.66] එයා මට බැණ වැදුනා
[02:32.89] මට මේ ලෙස හිතුනා
[02:35.17] නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
[02:39.15] නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
[02:42.58] (සැප, නාකි විසේ)
[02:44.04] අපි නොගිය තැනක් නෑ
[02:45.72] අපි නොකළ දෙයක් නෑ
[02:47.82] මම අමතක කළේ නෑ
[02:49.78] අමතක වෙන්නෙත් නෑ
[02:51.77] අපි නොගිය තැනක් නෑ
[02:53.74] අපි නොකළ දෙයක් නෑ
[02:55.76] මම අමතක කළේ නෑ
[02:57.75] අමතක වෙන්නෙත් නෑ
[02:59.64] නෑ නෑ නොගිය තැනක් නෑ
[03:01.80] අපි නොකළ දෙයක් නෑ
[03:03.86] මම අමතක කළේ නෑ
[03:07.81] අමතක වෙන්නෙත් නෑ
[03:09.41]
[00:26.93] ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
[00:30.92] මල් වගේ මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ
[00:34.97] ආදරේ දීලා මාව නැලෙව්වා ඒගොල්ලෝ
[00:38.92] අපි නොගිය තැනක් නෑ
[00:40.93] අපි නොකළ දෙයක් නෑ
[00:42.94] මම අමතක කළේ නෑ
[00:44.83] අමතක වෙන්නෙත් නෑ
[00:46.99] අපි නොගිය තැනක් නෑ
[00:48.79] අපි නොකළ දෙයක් නෑ
[00:50.89] මම අමතක කළේ නෑ
[00:52.86] අමතක වෙන්නෙත් නෑ
[00:56.16]
[01:09.36] මගේ මුල්ම ප්රේමවන්තිය එක පංතියේ හිටියේ
[01:14.93] මම ප්රේම කෙරුවේ ඈට බෘංග රාජයෙක් වගේ
[01:18.74] ප්රේම හසුන් ලිය ලියා
[01:20.75] ප්රේම කතා කිය කියා
[01:23.02] හිටපු ඈව හොඳම මිතුරා අරගෙන පැන්නේ
[01:26.47] අවුරුදු දහයක් ගෙවිලා
[01:28.68] ඈ දැන් කසාද බැඳලා
[01:31.10] තාමත් ඉඳහිට මග තොට මට හමු වෙනවා
[01:34.44] මගේ පෙම්බර මාලා
[01:36.80] හනේ එයාව දැකලා
[01:39.17] තව පාරක් ලව් කරන්න ආස හිතෙනවා
[01:42.96] අපි නොගිය තැනක් නෑ
[01:44.97] අපි නොකළ දෙයක් නෑ
[01:46.87] මම අමතක කළේ නෑ
[01:48.83] අමතක වෙන්නෙත් නෑ
[01:52.48]
[02:06.90] මගේ දෙවැනි ප්රේමවන්තිය
[02:08.93] රෝහලේ හමුවුණේ
[02:10.80] අසනීප වෙලා ඉද්දි
[02:12.72] මට ඇයයි සැලකුවේ
[02:14.63] මගේ ඔළුව අත ගගා
[02:16.74] මගෙ කකුල් මිරිකළා
[02:19.04] හිටපු ඈව දැකලා මගේ වයිෆ් තදවෙලා
[02:22.91] (ආ මතක නෑ...)
[02:24.56] (මතක නෑ ඔහේට ඔහේ බැඳලයි කියලා නේ)
[02:27.08] (යන යන තැන තමුසෙ එක්ක කෙල්ලොත් සෙට්වෙලා)
[02:30.66] එයා මට බැණ වැදුනා
[02:32.89] මට මේ ලෙස හිතුනා
[02:35.17] නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
[02:39.15] නොබැඳ හිටපු කාලෙ තරම් සැප නෑ කියලා
[02:42.58] (සැප, නාකි විසේ)
[02:44.04] අපි නොගිය තැනක් නෑ
[02:45.72] අපි නොකළ දෙයක් නෑ
[02:47.82] මම අමතක කළේ නෑ
[02:49.78] අමතක වෙන්නෙත් නෑ
[02:51.77] අපි නොගිය තැනක් නෑ
[02:53.74] අපි නොකළ දෙයක් නෑ
[02:55.76] මම අමතක කළේ නෑ
[02:57.75] අමතක වෙන්නෙත් නෑ
[02:59.64] නෑ නෑ නොගිය තැනක් නෑ
[03:01.80] අපි නොකළ දෙයක් නෑ
[03:03.86] මම අමතක කළේ නෑ
[03:07.81] අමතක වෙන්නෙත් නෑ
[03:09.41]